සදෙව් කියන්නේ අවුරුදු 20 වෙන හරිම දඩබ්බර, නපුරු, ආඩම්බර, handsome කොල්ලෙක්.එයා පොඩි කාලෙ ඉදන්ම කරේ එයාට ඕනි දේ.එයා අනිත් අය කියන කිසිම දෙයක් ගනං ගත්තෙ නෑ,කොල්ලගෙ තාත්තා businessmen කෙනෙක් ඒ නිසා එයාට සල්ලිවලින් නම් කිසිම අඩුවක් තිබ්බෙ නෑ.ඉස්සර ඉදංම කොල්ලගෙ පස්සෙන් ආපු කෙල්ලො ගාන එයාටවත් මතක නෑ ඒත් එයා කවදාවත් ඒ එක කෙල්ලෙක් වත් ගනං ගත්තෙ නෑ,මොකද එයා දන්නවා ඒ හැම එකෙක්ම එන්නෙ සල්ලිවලට තියෙන කෑදර කමට කියල.එයාට ඉස්කෝලෙ යන කාලෙ ලොකු ආසාවක් තිබ්බා කැඩෙට් කරන්න,ඒත් එයාගෙ දෙමව්පියො ඒකට කැමති උනේ නෑ,මම කිව්වනේ එයා කවදාවත් කවුරුත් කියන දෙයක් ඇහුවෙ නෑ කියල, ඉතිං එයාට තිබ්බා පොඩි කාලෙ ඉදං ලොකු හීනයක්,කවද හරි SF එකට යන එක තමයි එයාගෙ හීනෙ වුනෙ.එයා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුනා.එයාගෙ හීනෙ හැබෑ කරගන්න මුල් අඩිතාලම විදිහට එයා හිතං ඉන්නෙ Kothalawala defence university එකට යන එක,ඒ බලාපොරොත්තුවත් ටික ටික ඉෂ්ට වීගෙනයි එන්නෙ.( නැවත කතාවට)
" මොනාද බං උඹ ඔච්චර කල්පනා කරන්නෙ"
කාර් එකට නැග්ග වෙලේ ඉදං කිසිම කතාවක් නැතුව එලිය බලාගෙන යන සදෙව්ගෙං හසිත් ඇහුවෙ මොකක් හරි ප්රශ්නයක්ද කියල දැනගන්න....
" අහ්...නෑ නෑ බං මේ"
" කියපං කියපං මොකක්ද ප්රශ්නෙ"
" නෑ බං මේ එනකොට station එකේදි කෙල්ලෙක් මගෙ ඇගේ හැප්පිලා වැටුන,ඒකි මට හොදටම බැනල බැනල ගියා,මං හිතන්නේ අවුරුදු 18 ක වගේ කෙල්ලෙක්"
ර්
" ආහ්...කොල්ලට කෙල්ලෙක්ට හිත ගිහිල්ල වගේ....ඔහොම යං ඔහොම යං""අනේ මේ,මට ඒකිට හිත ගියෙ නෑ අනික ඒකි ඇවිල්ලා මගෙ ඇගේ හැප්පිලා මට ම සද්දෙ දාල ගියා, ඒත් බං මට මහ අමුත්තක් දැනෙනවා"
" ඕකට කියන්නේ love sick කියල"
" මගුල තමයි"
කොල්ලො දෙන්න ගෙදරට එනකංම කියව කියව ආවා.....
" අම්මා අපි ආවා...."
" අනේ සදෙව් පුතා...මහන්සිද?බඩගිනිත් ඇතිනෙ train එකේ ඇවිල්ලා, අම්මා කිව්වා sandwich වගයක් හදල දුන්නා කියල...ඒක කෑවට මොකද දැන් බඩගිනි ඇතිනෙ එන්න එන්න wash එකක් එහෙම දාගෙන එන්නකො...මම lunch එක ready කරන්නං....හසිත...මේ ලමයට එයාගෙ කාමරේ පෙන්නන්න"
" සදෙව් මේ උබට උඩ තට්ටුවෙ room එකක් ready කරෙ අවුලක් නෑනෙ"
" හරි හරි මචං ඒක අවුලක් නෑ"
" ම්ම්ම්...යමං එහෙනං"
Time passed
.
.
.
.
.
.වෙලාව හවස හයට විතර ඇති නුවර මුලු අහසම දම් පාට වෙලා විටින් විට හමන සීතල හුලග balcony එකට වෙලා බර කල්පනාවක හිටිය සදෙව්ගෙ කොන්ඩෙ එක්ක සෙල්ලම් කරන්න ගත්තෙ හරිම දගකාර විදිහට... ඒත් සදෙව් නම් හිටියෙ ඈත අහස දිහා බලාගෙන තමන්ගෙම හිතත් එක්ක ලොකු සටනක.....
සදෙව් මොනාද ඔච්චර හිතනවා ඇත්තෙ ඒක ඉතින් Next chapter එකෙං තමයි අදට මම යනවා bye 😚💗
Author cherry 🍒