වහ් මන් මරු හීනේ දැක්කේ . ඒන්ජල් කෙනෙක්. මාව බේරගන්න . හහ් හහ් හා.තමුසේ පොඩි එකෙක්ව ජන්කූක් සුරන්ගනා හීන දකින්න . මට මන් ගැනම ලැජ්ජයි .මට හිනා ගියා මේ විකාර මතක් වෙලා . ඒත් සේරම සිතුවිලි දූවිලි උනේ මගේ ඉස්සරහා හිටපු කෙනා දැකලා .
මන් හිතුවා එන්ජල් ලට තියෙන්නේ දැක්ක ගමන් වශී වෙන රූපයක කියලා .
" දැන් ඔයාට මගේ රූපෙද ප්‍රශ්නේ ජන්කූක්ශි " කෙල්ල එහෙම අඇහුවා
ඒත් කොල්ලා කරේ අඇස් බෝල කරන එක විතරයි . ඊයේ රෑ දැක්ක දේවල් අඇත්ත නම් මෙයා මනුස්සයෙක් නෙවේ . ඒන්ජල් කෙනෙක්ද කියන්න නම් දන්නේ නෑ .හරියටම ශුවර් කරගන්න ඕනවට කොල්ලගේ අත ඒන්ජල් ගේ මූනට ලන් නා . ඒත් නෑ . අත මූන හරහා ගියා
" ඔයාට මාව අල්ලන්න බෑ ජන්කූක්ශී . මට විතරයි ඒක කරන්න පුලුවන් " කෙල්ල එහෙම කියලා පොඩ්ඩක් අහසේ පාවුනා
." ඒත් අඇයි ඔයා ආවෙ. හැමෝගෙම ඒන්ජල් ලා ඔහොම එනවද .ඒත් මන් එක හ්‍යුන්ග් කෙනෙක්ගෙ වත් ඒන්ජල් ලා දැකලා නෑ " කොල්ලා කිව්වා . ඊයේ හිටපු කලහකාරී පෙනුමට වඩා උදේ තිබුන පෙනුම වෙනස්
"එහෙම නෑ ජන්කූක්ශී . 1. ඔයා ජීවිතේ නැති කරගන්න ඕනේ කෙනෙක් නෙවේ .2. ඔයා මට්ටමට වඩා දුක් වින්දා සහ ඊලගට වෙන්න තියෙන දේවල් තනියම දරාගන්න අමාරු වේවි
3 ඔයා වෙනුවෙන් ගොඩ දෙනෙක් ප්‍රාර්තනා කරලා තියෙනවා . ඉතින් මට එන්න උනා " ඒන්ජල් එහෙම කියලා කට ඉරක් කරගත්තා "ඔහ්හ් .මන් වෙන්වෙන් කවුද ප්‍රාර්තනා කරන්නේ කොල්ලගේ හිතේ තිබ්බේ එච්චරයි
" මට ඔයා හිතන දේ අඇහෙනවා ජන්කූක්ශී . ඔයාගේ ෆෑන්ස් ලා තමයි එහෙම කරේ . ඉතින් ඔයාට මගේ උදව්ව ඕනම වෙලාවක හමබ වෙනවා " ඒන්ජල් එහෙම කිව්වා
" මට ඕනේ නෑ උදව් . මට බෑ තව කෙනෙක්ට ආදරය කරන්න . මට බෑ ආයේ මාව රිද්දගන්න .දැන් අඇති ඒන්ජල් . මට යන්නයි ඕනේ දැන් " කොල්ලා එහෙම කියන ගමන් අඇද පාමුන ඉදගත්තා . ඒත් කොහෙද වීදුරු කට්ටක් පස්සෙත් අඇනුනා.
" ඒ ගැන නම් බය වෙන්නේ බය වෙන්න එපා ගාඩියන් ඒන්ජල් ලට ආදරය දැනෙන්නේ නෑ වගේම ඔයා මට ආදරය කරන්න ගන්නෙත් නෑ . අනික . මන් උදව් වෙන්නේ වචනෙන් විතරයි" එහෙම කිව්ව කෙල්ල කූක් දිහාම බලන් හිටියා . ඒත් කූක්ගේ හිතේ අඇදුම් මාරු කරගෙන යන්න ඕනෙ කියන එක වැඩ කරපු නිසාම කෙල්ල අතුරුදහන් උනේ කොල්ලට තමන්ගේ වැඩේ කරගන්න දීලා .
" ආහ් අනියා ජන්කූක් . ආමිලා හරි . තමුසෙට දැන් ඩිප්‍රෙශන් දත් කොහෙද " තමන්ටම කියා ගත්ත කොල්ලා කන්නාඩිය දිහා බැලුවා . දිගට වැවුන කොන්ඩේ එක්ක කොල්ලට කඩවසම් පෙනුමක් හම්බ උනේ
මිනිස්සු කියන විදිහට කොන්ඩේ මතක ගොඩක් රදවගන්නවා . එහෙම නේද ?....ඒක වෙන්න අඇති මිලිටරි යන්න කල් තිබිලත් කොල්ලා තරමක් කොන්ඩෙ කොට කරෙ
.
.
.
.
" ඒන්ජල් ඔයා මගේ පස්සෙන් ජිම් එකටත් එනවද " කොල්ලා හිමින් කිව්වා .ලාට හරි අඇහුනොත් එහෙම . මෙන්ටල් හොස්පිටල් එක්ක තමයි ඉන්න වෙන්නේ ." මන් එනවා හැමතැනටම . ජන්කූක්ශී ඔයා කටෙන් කියන්න ඕනේ නෑ . හිතින් හිතන්න " කෙල්ල එහෙම කියලා ඉස්සරහා බලා ගත්තා .
කොල්ලට මොන්ගල් . අඇත්තටම පිස්සුද කොහෙද . තමන්ටම කියාගන්න ගමන් කම්මුලටත් පොඩි පාරක් ගහගත්තු කොල්ලා ඉස්සරහා බලා ගත්තා
ජිම් එකට ගියපු කොල්ලා හිතේ තියෙන හැම දුකක්ම අයින් වෙනකන් තමන්ගේ ශරීරෙට වද දුන්නා . ශක්තිය අන්තෙටම හිදෙද්දිත් කොල්ලට ඕන උනා තව තව බරවල් උස්සන්න . ඒත් ඒන්ජල් ඒකට ඉඩ දුන්නේ නෑ . ඉතින් කොල්ලා වැඩේ අතහැරලා වට පිට බැලුවා..
" හහ් ..මන් කොහොමද බලාපොරොත්තු උනේ නිදහසක් . " කොල්ලා ජිම් එක ඉස්සරහා ඉන්න ෆෑන්ස් ලා දිහා බලාගෙන කිව්වා .
" අපි කාගෙන් හරි උදව්වක් ගම්මු ජන්කූක්ශි " කෙල්ල කිවාඅ . කොහොමත් කෙල්ලට ඔතනින් යන්න පුලුවන් . කාටවත් එයාව පේන්නේ නෑ නේ . ඒත් ජන්කූක් ?
"අඇයි ඒන්ජල් ඒ? . මමත් මනුස්සයෙක් නේද ?. හහ්. . මන් අඇත්තටම කැමති එයාලා දක්වන ආදරයට. එයාලා මට චියර් කරන එක ලොකු ගවුරවයක් . මන් අගය කරනවා . අඇත්තටම . ඒත්, මට මනුස්සයෙක් විදිහට ලැබෙන්න ඕන නිදහස විතරයි මන් ඉල්ලන්නේ . මන් ඉල්ලන්නේ පොඩි personal space එකක් .. ඒක වැරදිද ඒන්ජල් ? " කොල්ලා එහෙම අහද්දි ඒන්ජල් ට දෙන්න කට උත්තර නැති උනා . කොහොම කියලා උත්තර දෙන්නද ??
.........................................................................
මන් අද මගේ හැම පොතක්ම ඔහේ කියෙව්වා . මට නෝට් උනා cockroach_in_toilet ඒ හැම එකක්ම කමෙන්ට් වලින් පුරවලා (මන් ඔයාව ටැග් කරලා වද දෙන්නේ නෑ හොදෙද . ඒක නිසා username එක විතරයි😌 ) .
තැන්ක්‍යූ ලමයෝ ඔයාට . මුල ඉදන්ම උදව් උනාට 🌼
YOU ARE READING
Golden | JJK
Fanfictionමමත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියලා ඔයාලා අමතක කරනකොට , ලස්සනම හිනාවක් අස්සේ ගොඩක් විරූපී වේදනාවල් හැන්ගුවා මම ! නොකරපු දේවල් වලට දරුනු චෝදනා එද්දි රහසේම අඇඩුවා මම ... ඉතින් නිහඩව ඉවසන්නම් මම.. නැවත සැකසීමක් කරන්න බැරි වෙනතෙක්ම බිදී යනකන්...