Chapter 03

1 1 0
                                    


"  කෝ කෝ මොකක්ද ? "

" මේ සන්නිවේදන දත්ත ටිකක්නෙ... මේකෙ තියන විශේෂත්වෙ මොකක්ද ? "

" ඒයි මෝඩි මේකෙ දිනේ බලනවා..... "

" මොකාක්.... අන්කල් මේක වෙන්න පුලුවන්ද ? "

" මොකක්ද ළමයි ? "

" 3145 ජුනි 15 ,  3167 ජුනි 15   , 3189  ජුනි 15 ... මෙයාලගෙන් තොරතුරු ඇවිල්ල තියනවා... ඒ කියන්නෙ මේක තාම තියෙන්න පුලුවන් ?..."

" ඒත් කොහෙද....  ? "

" අප්පහ් අපි හොයමු ළමයි.... "

"  මෙයාල අවුරුදු  විසි දෙකෙන් විසි දෙකට අපිට තොරතුරු එවල තියෙන්නෙ... "

(  අපි තාම හොදින්....  )

( යානයේ මොකක් හරි ප්‍රශ්නයක් ... ඒක හදන්න කැප්ටන් එම් . එස්  යානයෙන් එලියට ගියා... ඒත් එක්කම අපිව අතුරු දහන් උනා.. අපි දන්නෙ නෑ අපි ඉන්න තැන.... )

( එන්න ඕන විදිහ දැනගෙන ඉදියෙ කැප්ටන් විතරයි. එයාව යානයෙන් එලියට විසි උනා. )

( කෝ ඔයාලා ? )

( කැප්ටන්ව හොයාගන්න.. )

( බැරි උනොත් කණපිට ගහන්න.. )

මෙච්චරයි තියෙන්නෙ.... ඉන්න මම දාන්නම්, ( හෙලෝ ඔයාලා තාම ඉන්නවද ? අපි ඔයාලව ගෙන්න ගන්න ක්‍රමයක් හොයනවා... ) "

" 'බැරි උනොත් කණපිට ගහන්න'  මොකක්ද ඒ  ? "

"  ඉන්න ළමයිනේ, මේක අපි දැන් භාර දෙන්න ඕන අපේ කට්ටියට... "

" එතකොට අපි ? "

" ඔයාලවත් අපි මේ mission එකට ගන්නවා ... මේක ඔයාලගෙ සොයාගැනීමක්...  මට පොඩි වෙලාවක් දෙන්න.."

විශේෂ නිවේදනයයි... අභ්‍යවකාශයේ තිබී හමු වූ ගගණගාමියෙකුගේ යැයි සැකපල කල නිල ඇඳුම මේ වන විට නාසා ආයතනයේ ඇත... ස්තුතියි....

" දවස් හතරයි නේද ඒක තියනව කියල හොයාගෙන ?... ඒක දැන් ගෙනල්ලත් ඉවරයි පරීක්ෂන වලට... "

" Technology 😌"

" ළමයි  මේක ගොඩක් වැදගත් තොරතුරක්... එන්න මාත් එක්ක ... "

" ඇයි අන්කල්, මොකක් හරි ප්‍රශ්නයක්ද ? "

" අර අභ්‍යාවකාශයෙන් හොයා ගත්ත නිල ඇදුමෙ මනුස්සයෙක් ඉන්නවලු... "

" ආ ඇටසැකිල්ලක්නෙ ඉතින් ?"

" නෑ නෑ . පණ තියන මනුස්සයෙක්... එයා ස්පේස් - ඊ . එස් . - 01 මෙහෙයුමේ කෙනෙක්ලු.  මේ දැන් ආව තොරතුරක් ... "

" ඇහ් ඒ කියන්නෙ තාම මැරිල නැද්ද ? ඒක වෙන්න පුලුවන් දෙයක්ද ? "

"  දන්නෙ නෑ බලමු... ඔයාල ඔහොම ඉන්න. මන් ප්‍රොෆෙසර් මින් එක්ක කතා කරල එන්නම්... "

................................

"  ආ මේ ළමයිද  සංවාද දත්ත හොයා ගත්තෙ ? විශිෂ්ටයි ළමයි... අපි මේ මෙහෙයුමට ඔයාලවත් සම්බන්ධ කර ගන්නවා ... ගොඩක් වටින දෙයක් ඔයාල හොයා ගත්තෙ.... "

" ප්‍රොෆෙසර්, මේ මනුස්සය කවුද ? "

" අපිත් දන්නෙ නෑ හෙට බලමුකෝ...අනික මෙයා ළමයි,  සිසිරන කාරක නින්දෙ තමයි මෙච්චර කල් ඉදල තියෙන්නෙ... "

" ආ ආතර් සී ක්ලාක් මහත්මයා කියල තියන සිසිරන කාරක නින්ද... ඒක හොයාගෙන තියෙන්නෙ මේ ළගඳිනෙ? ඒත්,  මේ ඉන්න කෙනාගෙ ඇඳුමෙ එහෙම  සිසිරන කාරක නින්ද ඉබේ ඇති වෙන්න පුලුවන්ද ? "

"  එහෙම කරන්න බෑ... අපිටත් ප්‍රශ්නයක් කොහොමද ස්වභාවිකව මෙහෙම වුනේ කියන එක...  මේ ඉන්න කෙනා තාම තරුණයි.... හරිනම් මෙයා ගොඩක් වයසක වෙන්න් ඕනනෙ... අපි බලමුකො....හොදයි, ඔයාල හොයා ගත්ත දේ ගැන තව හොයන්න පටන් ගන්න. අපිත් රාජකාරී මට්ටමෙන් මේක ගැන හොයනවා... "

" හරි ප්‍රොෆෙසර් "

#hotel

" ඒයි මේ, කණපිට ගහන්න කියන්නෙ මෙහෙම වෙන්න් බැයිද ?.... ස්කන්ධයක් ආලෝකයේ ප්‍රවේගයෙන් යැව්වොත් ශක්තියක් වෙනවනම්.... ඒ ශක්තිය ආයෙමත් ආලෝකයේ ප්‍රවේගයෙන් යැව්වොත් හරියයිද? .... "

රෂ්ගේ එම වදන් පෙළ ළමුන්ට හිතන්නට යමක් එකතු කරන්නට විය...

" ඒත් ශක්තිය එකතු කරන්න බෑනෙ... ? "

"  අනේ මිනා... දැන් ඒකත් කරන්න පුලුවන්.... මේ තිස් එක්වන සියවස...  "

" මේ, එයාලගෙ පණිවිඩ අපිට එන්න ගොඩක් කල් යනවා... ඒකට  මන් විසදුමක් හොයා ගත්තා.. මෙන්න මේ කේබල් එක පරිගණකයට සෙට් කරලා මෙන්න මේ විද්‍යුත් චුම්බක තරංගනය යවන්න ඕන යානය අතුරුදහන් උන තැනට.... එතකොට වැඩේ හරියයි.... '

"  කරලම බලමු.... "

෴෴෴෴

" අන්කල් එම් . ඩී කෝල් කලා... එයා කියනවා ... ප්‍රොෆෙසර්ස්ලා එකතු වෙලා අර මනුස්සයගෙ මෙමරි එක, චිප් එකකට ගත්තලු... හෙට අර සිරුර අවදිකරනවලු.... අපි එයාලට  කියපු අදහස් සාර්ථක වෙලාලු... අපිටත්  හෙට එන්නලු...."

"ශා මරුනෙ..... "

' ඒ කියන්නෙ මගෙ ගැජට් එක හරිද ? "

" ඔව් ලැරී ඒක සෙට් කලාම පණිවිඩ ඉක්මනට ඇවිත්ලු.. '

" ආ රෂ් ඔයාගෙ සිද්ධාන්තය චිප් එකත් එක්ක බලද්දි 99% ක් හරිලු... "

" අපි දක්ෂයි... "


෴෴෴෴

# super nasa version 10 "


" මේවා ඇඳ ගන්න ළමයි... අපි දැන් යන්න හදන්නෙ අර මනුස්සයව සාමාන්‍ය තත්වයට පත් කරන්න... "

ක්‍රමානුකූලව පියවරෙන් පියවර සිදු වූ අවදිකිරීම, අදදින එක් අයකුගේ ජීවිතය වෙනස් කරන බවට කවුරුන්වත් දැන සිටියේ නැත.... අවදිකිරීම අවසන් වූ පසු මිනිස් සිරුර පැමින සිටි සියල්ලන්ට දැක ගන්නට ලැබුනි.. ඔහු කඩවසම් තරුණයෙකි.... ඔහු......

Unexpected space mission Where stories live. Discover now