@hotel" සු_භ උදෑස_නක් ... උදෑසන ආහාර සූදා_නම්..."
" ටෙරී... අපිට උදේ කෑම මෙහෙට ගෙන්න ගන්න පුලුවන්ද ? "
" මොන_වද අවශ්‍ය ? "
" මම ඔයාට මැසේජ් එකක් දාල ඇති ටෙරී... ඒක බලල ඕඩර් කරන්න.. "
" හ_රි ... "
*ටෙරී යනු දියුණු තාක්ෂණයකින් සාදන ලද රොබෝවරයෙකි....*
" පණි_විඩයක් තියනවා.... ඔයා_ල දෙසැම්_බර් 23 උදේ 8.45 ට නා_සා ආයතනයට පිටත් විය යුතුයි.. සියලු පහසුක_ම් සහිත වෑන් රථ_යක් ලැබිල තියනවා...."
" අම්මටහුඩු තෑන්ක්ස් ටෙරී... "
"ආ දවස් දෙකක් ෆුල් ෆන් ඒ කියන්නෙ.... "
දෙදිනක් පුරා ඉතා විනෝදයෙන් හා තොරතුරු සොයා ගනිමින් කාලය ගත කල මොවුන් සුපර් නාසා ආයතනය බලා පිටත් වීමේ දවස උදා විය.....
" සුපර් නාසා වර්ශන්ටෙන් ආයතනයට... පුලුවන් උපරිම වේගයෙන් යමු ... "
" කටහඬ අඳුන ගත්_තා... රෂ් ස්වයං_ක්‍රීය පාලනයද ? "
" ඔව් "
" බලන්න ශේන් තමුන් අදත් පරක්කුයි ...
"මිනා වත් අද පරක්කු නෑ .. "
" ඒ පාර මාව අල්ල ගත්තද ? 😒"
" අනේ ලිලී, පොඩ්ඩක් කට වහන් ඉන්නවද අද මූඩ් එක කන්නෙ නැතුව... "
" අවුල් ගන්න එපා ලිලී. පරක්කු නෑ... "
" ලැරී කියනවනම් එහෙම තමා නේද ? "
" මොකක්ද කියන්නෙ ? අනේ මේ.... "
" එව් එව් අපි දන්නව හරිද ? "
"මොකක්ද දැන් තමුසෙ දන්නෙ ? "
" ටුයින් ටුයින් 👉👈 "
" රෂ් සෙමී තමුසෙල දෙන්නට මම.... "
" අදාල ස්ථානයට පැමිනියා... "
" ආ කතාව නවත්තල බහින්න ... "
" හෙලෝව් වෙල්කම්.... මේ ශ්‍රී ලංකා... මම හරිනේද ? "
" ඔව් ... අපි පරක්කුද ? "
" කොහෙත්ම නැහැ... ඔයාල ගොඩක් කලින්....එන්න මා එක්ක... මම ජෙනී.. ඔයාලව ආයතනය වටේ රවුමක් එක්කන් යන්නයි හදන්නෙ..
ඔයාලට මෙහෙ සැලැස්ම ගැන පොඩි අයිඩියා එකක් ගන්න ලේසි වෙයි මේක නිසා......
YOU ARE READING
Unexpected space mission
Ciencia Ficción⭕ It's different ⭕ ⭕ Read my story and enjoy it. ⭕ 💀_ Don't copy my work _💀 bts fan faction... 🖤"