🦁My Evil Husband 🐰
💚Chapter 2❤️
යිබෝ ඔෆිස් එකට ගියාට පස්සෙ ශාන් නිදාගත්තා.පැය තුනකට පස්සෙ ශාන් නැගිටලා.වොශ් එකක් දාගෙන පල්ලාහාට ගියා..
🐰: අයියාට කෝල් එකක් ගත්තොත් බනිද 🙁.කමක් නෑ ගමුකො.....
රින්ග්................................,.
.....,.....: හලො
🐰: කවුද ඔයා
: මම කවූද කියලා තමන්ට වැඩක් නෑ.ඇයි මේ ෆොන් එකට ගත්තෙ...
🐰: තමුන් කොහොමද මගේ හස්බන්ඩ් ගේ ෆෝන් එක අන්සර් කරන්නෙ.ආ.😤..
: අපො ඔයාද සර් කියපු කෙනා අපො එක තමයි ගොඩේ කෙනා 😏
🐰: මොක්කද කිව්වෙ තමුන් බොරු කියන්නෙ නැතුව ඉන්නවා..
: ඔහෙ දන්නෙ නැද්ද යිබෝ කොල්ලන්ට කැමති නෑ කියලා.අනික මම තමයි යිබෝ ගේ ගර්ල්ෆෙරෙන්ඩ් 😏..මම ජෙනි මතක තියාගන්නවා.
කොල් ඉන්ඩ්...
🐰: එතකොට. ........ එයා..... බොරු...ද..😭😭😭😭😭😭😭😭😭😭😭😭
ශාන්ගේ හිත රිදුනා යිබෝ එයාට බොරු කරා කියලා හිතාගෙන..ඒත් මේ වේලාවේ යිබෝ.
🦁: තමුන් ..කොහොමද...මගේ ෆෝන් එක... අන්සර් කරෙ 😡..
💖: සර් ...මම....මේ...
🦁: තමුන් ඉන්න තමුන්ගේ..... තරමට ....ජෙනි....😡 තමුන් ගේ අස්විම ....යනවා ......
💖: අනේ...සර්...
.
🦁: පල මෙතනින්..ගාඩ්ස්.....මේකිව එලියට ගිහින් දානවා......😡.....🧑🏻✈️: මොකද බන් මේ...ඔක්කොටම කලින් කුල් ඩවුන් වෙයන්....,
🦁: යුවාන්.....😶
Yuwan
Age 30
Yibo best friend
Police officer🧑🏻✈️: මොකද උනේ දැන් කියපන්..
🦁: මම මිටින් එකක හිටියේ.මම ෆෝන් එක දාලා බන් ගියේ කැබින් එකෙ..මට කොල් එකක් ඇවිල්ලා එක මේකි අන්සර් කරලා..බං මට එන කේන්තියක් 😤..
🧑🏻✈️: දැන් කවුද කතා කරලා තියෙන්නෙ කියලා බැලුවාද.....
🦁: ශාන් බන්..මොනවා කිව්වාද දන්නෙ නෑ බං එකි.... හිටපාන් පොඩ්ඩක් අරං බලන්න...කොල්ලාට අමාරුයිද දන්නෙ නෑ 😓