🦁My Evil Husband 🐰
💚Chapter 4❤️
🐰: අයියේ .........
🦁: ඕ
🐰: මට අයිස් ක්රීම් ඕන.අලගෙන දෙනවද
🦁: හ්ම්ම් ඉන්න..
Zhan POV
අර ඇටකිචිච් වැඩේ මගේ අයියාගේ දිහා බලන් ඉන්න එකද කොහෙද ඉන්න කො මම හොද වැඩක් කරන්න...
🦁: බබි...මොකද මේ..
🐰: ඇයි දැන් බැරිද මට මෙහෙම ඉන්න
🦁: මොකද බැරි ...හරියට ඉදගන්න ඉතින්..කො.. කට වටේම අයිස්ක්රීම් ගා ගෙන නේ..
ශාන් යිබො දිහා බලාගෙන ඉන්න කෙල්ලට පෙන්න යිබො ඔඩොක්කුවෙන් ඉදගත්තා.....
🐰: අයියේ අතන ඉන්න බබා කියුට් නේද...🥰
🦁: මගේ බබිට ඕන ද ඒ වගේම චුටි බබෙක්ව ම්ම්ම්.....
🐰: ඕ 🥹
.🦁: හලි ඉතින් අපි බබෙක් හදමුකො..හරිද... කො දැන් නඩා ඉන්න...මැණික...තව එහෙම..ඇඩුවොත් හුස්ම ගන්න බැරි වේයි නේ...කො ඉතින්
..
🐰: අයියෙ
🦁: හ්ම්ම්
🐰: අපි දැන් ගෙදර යමුද..
🦁: ඇයි බබි තවම අපි අවේ බිච් විතරයිනේ
🐰: මට නිදි මතයි...
🦁; හරි එහෙනම් යමු අපි
.
..යිබෝයි ශාන් යුයි ගෙදර ගියා.මොකද ශාන්ට හිත රිදිලා තියෙන්නෙ...එකයි.ඔය විදියට මාස තුනක් ගෙවිලා ගියා.......හැබැයි ශාන් මේ දවස්වල හරියට වෙනස් ලු....
🦁: බබි මොකද ආ මම බය වුන තරම්..කොහෙද ගියේ...
🐰: ම..ම.......කි...චන්...
එ....කට...ගියේ.😭😭😭🦁: හරි කො හරි මගේ චුටි වයිෆි කො ඉතින් නාඩා ඉන්න කො ..බය වුන නිසා බැන්නෙ
🐰: මාව...... වඩාගන්න.... හුම් 😚..
🦁: කො එන්න....ඉතින්.......
යිබෝ ශාන්වත් වඩාගෙන බේඩ් රුම් එකට ආවා....ශාන්වත් බදාගෙන යිබො නිදාගත්තා..ඒත් ටික වේලාවකට පස්සෙ ශාන් යිබොවත් තල්ලු කරගෙන වොෂ් රූම් එකට දිව්වා...
🐰: 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮....
🦁: බබි.දෙයින්නෙ.....
🐰: අ. යි.යේ ...😭😭😭😭..
🦁: මැණික....කො ..
ශු ශු....හරි දැන් හරි හ්ම්ම් අපි හෙට යමු ඩොක්ටර් හම්බවෙන්න....දැන් මේ වතුර එක බොන්න....කො.....විනාඩි කිහිපයකට පස්සෙ.....
🐰:
අයියේ..සොරි...😭🦁: හරි ඉතින් කො අඩනවානේ... මගේ රත්තරන්..දැන් නිදා ගන්න කො..අයියා ඔලුව අතාගන්නම්...කො ඉතින්....
විනාඩි කීපයකට පස්සෙ ශාන් නිදා ගත්තාට පස්සෙ ශාන්වත් තුරුළු කරගෙන යිබෝ නිදා ගත්තා....
.______________________________
හොස්පිටල් ගියාට පස්සෙ මොනවා කියයිද ඩොක්ටර් 🤭
එහෙනම් ඊළඟ චැප්ටර් එකෙන් හම්බවෙමු
🖋️ටේමාෂි 🌼✨