🦁My Evil Husband 🐰
💚Chapter 3 ❤️
🐰: අයියේ...
🦁: හ්ම්ම්
🐰: අනේ අයියේ මට කම්මැලි ගෙදර ඉන්න.මම අයියාත් එක්ක හෙට එන්න ද
🦁: ඔෆිස් එකට ඒ ඇවිල්ලා මොනා කරන්නද.
🐰: ඔයාව බලාගන්න පුලුවන් නේ.. හුම් 😙..
🦁: ඇත්තට අනේ බබි මම ඔෆිස් එකට ගියාම මටවත් මාව බලාගන්න වෙන්නෙ නෑ බබි අවොත් කොහොමද බලාගන්නෙ....
🐰:මම තලහයි හුම් මම යනවා නිදාගන්න...😒...
🦁: කොහෙද යන්නෙ මේ එනවා මගේ චුටි වයිෆි 😘.. කො ඉතින් මගේ ඔඩොක්කුවට එන්නකො..
🐰: ඇයි 😒..
🦁: කො මේ පැත්ත හැරෙන්න බබි..මම කියන එක හොදට අහගන්න.මම මැරි කරන්න කැමති වුනේ නෑ බබි.මම වැඩිය කතා කරන කෙනෙක් නේමේ එත් මම දැන් ඔයා හින්දා වෙනස් වෙලා.අඩුම තරමේ මට කලින් ගර්ල්ෆෙරෙන්ඩ් කෙනෙක්වත් ඉදලා නෑ...එත් මේ මගේ මේ පපුවට තුරුළු වෙලා ඉන්න කෙනා නිසා මට මාව හොයාගන්න පුළුවන් වෙලා..මම මගේ බබිට ආදරය කරන්න අරං මගේ බබි යො.මාව වෙනස් කරාට පින් මගේ වස්තුව.....
🐰: අයියේ..මම..ආස ඔයාගේ නපුරු කමට හුම් 😚...
🦁: පුදුම කොලමක් නේ මේක..බබි අපි මැරි කරලා තව දවසයි තමයි..මට හෙට ඔෆිස් යන්නෙ නෑ මම නිවාඩුවක් ගත්තා..මගේ මැනේජර් ඒ වැඩ ටික බලාගනි හෙට දවසම මගේ වයිෆි වෙනුවෙන් වෙන් කරා...
🐰: අනේ මගේ හොද අයියා...😘😘😘😘😘😘😘...
🦁: කො යමු නිදා ගන්න...දැන්..බබි පොඩ්ඩක් ඉන්න..බබි ඔයා කෑවේ නෑ නේද....
🐰: අයියේ...මේකයි...මම...රැට සුප් එකක් විතලයි බොන්නේ...
🦁: දැන් බිව්වාද සුප් එක...
🐰: ඕ බිව්වා...
🦁: ඇගට ආමාරුවක් නෑ නේද
🐰: නෑ 🙈
🦁: මොකද කියන්නෙ බබි ඊයේ රෑ වගේ..
🐰: යන්න අයියේ මත ලැජ්ජායි 🙈
🦁: ලැජ්ජා වුනාට වැඩක් නෑ බබි මං ඔක්කොම දැක්කානෙ..😉
🐰: ලැජ්ජ නැද්ද අයියෙ ඔයාත හුම් 🙊🙈
🦁: නෑනේ මගේ ඒ නහර නැනේ එකයි මේ 😉
🐰: මහා වලත්තයෙක් 🙊
🦁: ඉන්න කො එහෙනම් මේ වලත්තයාගේ හැටි පෙන්නන්න..
🐰: අනේ.........ඇති....අයියේ....මත.....කුචි කුචි.....😆😆😆😆😆...
🦁: මගේ කොලම දැන් නිදා ගමු 😘..
යිබෝ ශාන්ට පෙක් කිස් එකක් දිලා ශාන්වත් තුරුළු කරගෙන නිදාගත්තා.....
පසුදා උදෑසන.....
🦁: බබි.,...
🐰: අයියේ මම කිචන් එකේ....
🦁: මම බය වුනා ...
🐰: ඉතින් මම කිචන් එකෙ හිටියේ.ගිහින් මුණ හොදන් එන්න කිව්වෙ..නැත්නම් කොෆි නෑ....
🦁: මට කොෆි ඕන නෑ..ඊට වඩා හොද දෙයක් තියනවා මං ගාව...
යිබෝ එහෙම කියනවාත් එක්ක ශාන් ව ඇදලා අරගෙන කිස් කරා.... විනාඩි කීපයකට පස්සෙ...
🦁 : රසයි...😉...
යිබෝ එහෙම කියලා වොශ් එකක් දාගන්න ගියා...ශාන් මුණ රතු කරන් බ්රේක්ෆස්ට් හදන් ගත්තා......
පැය භාගයකට පස්සෙ... යිබෝ ආවා. ...
🦁: බබි
🐰: අයියෙ....
🦁: බ්රේක්ෆස්ට් අරගෙන ලෑස්තිවෙන්න...එලියට යන්න....
🐰: ඇත්තද 😚...
ශාන් යිබෝගේ කම්බුලට හාදුවක් දිලා උඩ පැනගෙන ගියේ ලෑස්තිවෙන්න කියලා...ශාන්ට බ්රේක්ෆස්ට් ගන්න අමත වෙලා ගියා ඒ නිසා.. යිබෝ කෑම එක අරගෙන ආවා... රුම් එකට...
🦁: බබි....
🐰: අයියෙ...
🦁: කො කාලා ඉන්න පස්සෙ ලැස්තිවෙන්න...කො මේ එන්න.මෙතනින් ඉදගන්න..මම කවන්න....
🐰: හා හා..පොඩි ගුලි කවන්න හොදෙ...
🦁: හා හා මගේ හවො 🥰
පැයකට පස්සේ දෙන්නාම ලැස්තිවෙලා..... ඇවිදින්න ගියා මුලින්ම ආවේ ඒ දෙන්නා බිච් එකට......
______________________________
ශාන් ගේ දග වැඩක් ඊළග චැප්ටර් එකෙන් බලාපොරොත්තු වන්න 😁
එහෙනම් මම යනො 😊
🖋️ ටේමාෂි✨