❤️ chapter 5💚

374 27 4
                                    


🦁- යිබො
🐰- ශාන්
🧡- මිස්ටර් වන්ග්💛- මිසිස් වන්ග්🖤-මිස්ටර් ෂියාවෝ
🤍💕- මිසිස් ෂියාවෝ
💚- යැන්සි
💜- කුවාන්




Yibo'pov

ඊයේ ශාන්ට වොමිට් වුන නිසා උදේම අපි දෙන්නා ආවා හොස්පිටල්..

🦁- බබි...

🐰- ම්ම්

🦁- අමාරුයි ද

🐰- හ්ම්ම්

⭐- මිස්ටර් යිබො ඩොක්ටර් කතා කරනවා...

🍇- යිබො...

🦁: ඩොක්ටර් මොකද මගේ හස්බන්ඩ්ට..

🍇: ලොකු ප්‍රශ්නයක් නෑ...හොදට බලාගන්න...මොකද මුල් මාස තුනම ඔහොම තමයි...

🦁: ..එත් ඩොක්ටර්

🍇: කලබල වෙන්න එපා මිස්ටර් යිබො ඔයාගේ හස්බන්ඩ් ප්‍රේග්නට්...මගේ උණුසුම් සුබ පැතුම්...

🦁: ඩොක්...ටර්..

🐰: එතකොට ...මගේ ටමී එකෙ...

🍇: ඔව් ශාන්...චුටි පැටියෙක් ඉන්නවා..

🦁: අනේ...ශාන්...මට...😭😭😭😭😭

🐰: අනේ අයියේ....😭 ඔයා අඩනකොට මට ඇඩෙනවා නේ....😭😭

🦁; හරි...මම අඩන්නෙ නෑ...බබි අඩන්න එපා අපේ චුටි පැටියාට හොද නෑනේ...ෂු.ෂු..

🍇: මම විටමින් වර්ග මේකෙ ලියලා තියනවා...එමෙනම් නේස්ට් මන්ත් හම්බවෙමු....

🦁: තැන්කිව් ඩොක්ටර්...







🐰: අයියේ.....

🦁: බබි..

🐰: මමා එනවා කිව්වාද..

🦁: ඔව් මැණික... මගේ මැණික දැන් ඔය ජුස් එක බොන්නකො..

🐰: අනේ...මට අපිරියයි නේ .. හුම්..

🦁: කො එහෙම කියලා බෑනේ..කො...

🐰: අනේ...

🦁: බබි!!

🐰: හලි හලි...

යිබොගේ කටේ බලෙට ජුස් එක බිවිවාට විනාඩියක් ගියේ නෑ.. යිබොගේ ඇගටම ආයි පාරක් වොමිට් වුනා....

🐰:🤮🤮🤮🤮🤮🤮

🦁: හරි කො අඩන්න ඕන නෑ කො අපි යමු...වොශ් කරන්න....

යිබො අඩන ශාන්වත් උස්සගෙන වොෂ් රුම් එකට ශාන්ව වොශ් කරවලා...එයාත් වොශ් දාගෙන ආවා..

🦁: බබි...

🐰: අයියේ..

🦁: මට කියන්නකෝ මගේ මැණික කන්න ආස දෙයක්...

🐰: මත ඕන පොලොස්

🦁: පොලොස්

🐰: ඕ එවා හලි රසයිනේ. ...අනේ..දෙනවාද.

🦁: හලි මගේ මැණිකගේ ආසාව නේ.....දැන් චුට්ටක් නිදාගන්න ..මම ගිහින් ...පොලොස් ගේන්නම් බබිට කන්න...

🐰: හ්ම්ම්...

ශාන්ව නිදි කරවලා...යිබො ගියා.ලංකාවෙ කෑම තියන හොටල් එකට...එකෙන් ශාන් කන්න කැමති කිව්ව පොලොසුත් අරගෙන ගෙදරට ආවා... ඒ එනකොට යිබොගේ දෙමපියොයි...ශන්ගේයි දෙමාපියො ඇවිල්ලා හිටියේ....




🐰: අයියේ..ගෙනාවාද..

🦁: හ්ම් මෙන්න කන්නකො...මමා මේක ශන්ට දාලා දෙන්නකො...මම වොෂ් එකක් දාගෙන එන්නම්..

💛: හරි යිබො....




විනාඩි කිහිපයකට පස්සෙ.....

💛: ශාන් පුතා..කො දැන් ඇති නේද.සැර වැඩිය කන්න එපා බඩදැවිල්ල ගනි.....

🐰: අනේ...මට ඕන නේ... හඋවඈඈ 😭😭😭😭😭😭.

ශාන්ගේ ඇඩිල්ල ඇහුන ගමන් යිබො දුවන් ආවේ හොදටම කලබල වේලා...

🦁: බබි ඇයි මේ...

🐰: මමා..මත මේවා කන්න එපා කිව්වානේ....ඉහි ඉහි 😭😭😭..

🦁: ෂු හරි කො මේ අහන්න බබි.. මේවා සැර වැඩි බබි අපේ චුටි පැටියාත් හොද නැනේ...

🐰: හොද නෑ....චුටි බාබාට

🦁: ඔව් නේ.. ඒ හින්දා මමාලා දෙන්නා එකතු වෙලා හදපු කෑම එක කමූ නේද.. නැත්නම් දුක හිතෙයි නේද...

🐰: හැබැයි ඔයා කවන්න ඔනේ නැත්නම් කන්නේ නෑ මම...

🦁: හරි .මමා ඔක දෙන්න මම කවන්නම්....

යිබො ශාන්ට කෑම කවන දිහා ආදරෙන් කදුලු පිරුනු ඇස් වලින් බලාගෙන හිටියේ.. ඉස්සර හිටපූ නපූරු යිබො ද කියලා.......
____________________________

ඇත්තටම ඒ නපුරු යිබොට මොක්කද උනේ
ඒ ගැන දැන ගන්න පුළුවන් ඊලඟ චැපියෙන්...... එහෙනම් මම ගියා
මම ඔයාලාගේ

✍🏻ටේමාෂි 🌚✨

You've reached the end of published parts.

⏰ Last updated: Jun 22, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

🦁 My Evil husband 🐰Where stories live. Discover now