Leena's pov:
බැදීමකට කොහෙන්ද සීමා මායිමක්
ජාතියක් කුලයක්
හිතට දැනුනම එච්චරයි
ඒක නමක් ඇති හෝ නැති බැදීමක්..මම එවෙලීනා පෙත්රූස්.
ගෙදර අය වෙන මිනිස්සු ලේසියට මට කතා කරේ ලීනා කියල .
ඒක මටත් ලේසී උනාඒත් එකම එක මනුස්සයෙක් විතරක් මට කතා කරේ රූස් කියලා..
ඒ මගේ solumate, roommate, classmate
ඔව් මගේ ජීවිතේ මට වැඩිපුරම ලග
ඉන්දියන් කෙල්ල ..මායා කාශ්වින්
දැකපු ගමන් අපි අහසට පොලොව වගේද ..?
නෑ එහෙම නෑ අපි ගොඩක් දුරට එක හා සමානයි.ඉතින් අපි එකට හම්බ වෙන්නෙ uni එකෙ . මේ ඉන්දියන් කෙල්ල uni එකට එනකොට ඉන්දියන් කියල ගෑවිලාවත් පෙනුමක් තිබුන්නෑ ..
එයා ජීවත් උනේ හරියටම ඇමෙරිකාවෙම ඉපදුනා වගේඅපි දෙන්නම කුරුල්ලෝ වගේ.
අපි සීමා මායිම් නොතකා හති වැටෙනකල් පියාබන ජාතියේ පිස්සු කිරිල්ලියන්...මටත් වඩා ලොකු ටීශර්ට් එකට ශෝටක් ගහගෙන මම කැමතිම music එකක් hands-free ගහන් අහන් මම ඉදියේ තනිකරම කොලු බාගයක් විදිහට...
කවුරු කොහොම කිව්වත් මම මගේ විදිහ වෙනස් කරේ නෑ ...
එතකොට මායා තනිකරම ඉන්දියන් සංස්කෘතියෙන් පිට පැනලා ගව් ගානක් දුරට පියාබපු හිතුවක්කාර කිරිල්ලියක්..
YOU ARE READING
The game of death
Horror🖤-----Zzzzzz උබලා ඇත්තටම මහ කමකට නැති වල් බැල්ලියෝ.... උබලටයි ඕන කරේ මැරෙන්න.. මරණය එක්ක සෙල්ලම් කරන්න .. සත්තකින්ම මම දිව්රනව බොලගෙ මහ පොලොවට අත ගහලා මම උබලට දෙන්නෙ මේ ලෝකේ තියෙන දරුණුම මරණය ... ඔව් උබලා ඒක විදින්න සුදුසුයි... මං උබලගෙ අවසාන ලේ...