chapter 1

156 11 8
                                    

"උබට ශුවර්ද උබ ඔය කරන්නේ හරිම දේ කියලා."

තමන්ගේ සුපිරි සුපෝගබෝගී කාමරයේ ක්ලෝසෙට් එක ඇතුලේ ඉදන් ඇදුමක් තෝරන ජුන්ග්කොක්ගෙන් ටේ ඇහුවේ විශ්වාස නැති කටහඩකින් ඒක අහන් එල්ලපු ඇදුම් ටික පුරාම අත යවන ගමන් ජන්ග්කුක් සුපුරුදු නපුරු කටහඩෙන්ම

"ඇයි උබ එහෙම අහන්නේ"

"තමුන් දන්නවද ඒකෙන් වෙන්නේ ගොඩක් ලොකු අවදානමක වැටෙන එක කියලා.
දැනටමත් කොච්චර දේවල් සිද්ද උනාද මේක කරන්න ගියොත් මාෆියා කාරයෝ ඔක්කොම තමුන්ව මරන්න බලයි උන් කීයටවත් නිකන් ඉන්නේ නෑ"

ටේ කියනවත් එක්කම ජන්ග්කොක් ගත්ත පර්ෆියුම් එක පැත්තකින් තියලා ඒ ලග තියෙන පිස්ටල් එක අරන් බලන් ඉදලා ටේ දිහා බැලුවා

"උබ හිතනවද මන් එහෙම එක එකා අතින් මැරුම් කන්න බලන් මේ දේවල් කරනවා කියලා...කීයටවත් නෑ "

ටේ දිහා බලන් කියද්දි ටේ ඉන්න තැනින් නැගිටලා ජන්ග්කුක් ඉස්සරහට ආවා හිස් බැලමකින් බලන්

"මොකක් නැතත් පරිස්සමෙන් කරහන්"

ටේ ජන්ග්කුක්ගේ සයිඩ් එකට ඇවිත් පිටුපාලා පිටට තට්ටුවක් දාලා ජන්ග්කුක්ව කාමරේ තනි කරලා යන්න ගියා
ජන්ග්කුක් ටේ ගිය දිහා බලන් හිටියේ හිස් බැල්මකින්

ඒත් එක්කම එතනට ආවේ ජන්ග්කුක්ගේ ගාර්ඩ් ජොගී ජොගී ආවත් එක්කම අනිත් පැත්ත හැරිලා ජේකේ ආපහු ටයි එක දාන්න ගත්තා

"තමුන්ට ශුවර්ද ඒ ගෑන්ග් එකම තමයි ගැලපෙන්නේ කියලා.."

ජොගී දිහා බලන්නෙවත් නැතුව ජේකේ ඇහුවා

"ඔව් බොස් මන් හොයාගත්ත දේවල් වල හැටියට දැනට ඒ ගොල්ලො කිසිම මාෆියා ගෑන්ග් එකකට පරාද වෙලා නෑ
අඩුම එයාලට කාගෙවත් උදව්වක් ඕනේ නෑ.
ඒත් ඒගොල්ලෝන්ගේ තිබ්බ ලොකුම ආයුද ගබඩාව NIS එකෙන් හොයන් ඒ නිසා දැන් එයාලට තියන අවදානම වැඩී
අපි එයාල එක්ක ඒ ඩීල් එක ගැහුවොත් අනිවාරෙන්ම කැමති වෙනවා"

"ඒහෙමද..ත"

ජේකේ අහන්න කලින්ම ආපහු ජොගී කතා කරන්න ගත්තා

"තව දෙයක් බොස් එයා ලග ඉන්නේ සුපිරිම මන්ස්ටර් වර්ගයක් විශේශම දේ තමා ගෑන්ග් එක අයිති පොඩි කෙල්ලෙක්ට"

Mis & Mr .Mafia (JJk) [Ongoing ]Where stories live. Discover now