chapter 12

88 11 12
                                    

අදික වේගෙන් ආපු ඇන්‍යූ කාමරේ ඉස්සරහ බ්‍රේක් ගහලා ඇතුලට රිංගුවා...
යද්දි හොආ හිනා වෙවී අඩනවා...

"අඩෝ බන් උබ හොදින්නේ..."

ඇන්‍යූ පිටසක්වලයෙක් දිහා බලන විදියට හොආ බලනගමන් අහද්දි...

"බලහන් බන් මන් බීලා ඔක්කොම වමාරලා හලෝ..."

"හරි මන් දන්නවා..."

"මෝහ්.."

"ඒක රහසක් නෙමේ බල්ලෝ උබ නිසා මන් ලැජ්ජාවට පුපුරලා මැරෙනව..."

"මන් කෝමද දැන් උට ලොකු කම් දාන්නේ..."

"උබට ඒකද ප්‍රශ්නේ..."

"නෑ බන්.."

"ඒනම්.."

"පීරියඩ්.."

"මොහ් බුදා ඔම්මෝ...😂ගොන් ආතල් දෙන්න එපා බන්..."

"මේ..."

හොආ බෙඩ් ශීට් එක පෙන්නද්දි...

"😅අඩෝ ඒ පීරියඩ් නෙමේ..."

"මැටි ගොන් වැස්සියේ උබ හිතුවේ මන් දන්නේ නෑ කියලද යකෝ...කලිසම ගලෝලා පෙන්නන්න්ද තොට..."

"හුටා පෙන්නපන්...බලන්න පුක සුදුයිනෙ..."

"උබට මම...පල යන්න..."

ඇන්‍යූ බඩ අල්ලන් හිනා වෙවී කියවද්දි..හොආ පයින් පාරක් දුන්නේ පොලෝ තලේ පුම්ක සිබ ගන්නමයි..

"ආව්...හු#$% මොකක්ද මන් කරන්න ඕනේ..."

"පෑඩ් එකක් ගෙනත් දියම්..."

"මන් ලග කොහෙද යකෝ මාවත් බලෙන් තියන් ඉන්නේ තෝ නිසා අනික මට තව කල් තියේ.. ඇයි උබ ජන්කුක්ගෙන් ඉල්ල ගනින්..."

"මට බෑ බන් ලැජ්ජා වෙන්න...ඕකා කුප්ප විදියට හිනා වෙනවා උදේ ඉදන්.."

"ඉදාන් මන් අජුම්මගෙන් අහන්නම්....''

ඇන්යුවා වට පිටත් බලලා රිං ගාලා අජුම්මව හොයන් ගිහින් ඕනේ දේ ඉල්ලන් උඩ පැන පැන එලියට ආවා..
ඒත් එක්කම ජන්ග්කුක් ජිමින් එක්ක ඇතුලට ආවා...
පැන පැන යන කැන්ගරුවා දිහා බලන් ..

"ඇන්‍යූ මොකද..."

"මන් මන් මේ මේක හොආට දෙන්න යනවා..."

ජන්කුක් අහනකොටමේකී පෑඩ් එක උස්සලා වනන ගමන් උඩට දුවද්දි...
ජන්කුක් ඇන්‍යූ පස්සෙන් දුවලා යන්න ගියා...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Mis & Mr .Mafia (JJk) [Ongoing ]Where stories live. Discover now