chapter 6

57 12 2
                                    

මිනිහා තායිකාරයෝ ටික ඇතුලට යන්කන් වෙරි වෙච්ච ඇස් දෙකෙන් දිගටම ඒ පැත්ත බලන් ඉදියා

"හේයි යමුකෝ....''

හොආ මිනිහාව අල්ලන ගමන් මූනට එබිලා කිව්වේ ටේ දිහා බලාගනමයි...
මිනිහා එක එල්ලයේ බලාගන් ඉද්දි මෙච්චර වෙලා ඉවසීමේ සීමාව කට්ටටම පැනලා ඉදපු හොආ
මිනොහගේ බෙල්ල පිටිපස්සෙන් තද කරේ මත් වෙච්ච පෙති වලට මිනිහට නිලේ තෙරපුනහම කෙලින්වත් හිට ගන්න බැරි වෙන්න

"උස්සපන් මූව..."

ගාර්ඩ්ලා ඇවිත් කාටවත් නෝටිස් නොවෙන්න මිනිහව බිම දිගේ ඇදගන ගියේ කිසිම අනුකම්පාවක් නැතිව

"මුන්ගේ උන් ටික ඒම් කරහන්..."

මන්ස්ටර්ල ගිහින් නෝටිස් නොවෙන්න..අරුන්ගේ ගාර්ඩ්ලව ඒම් කරන් හිට ගද්දි

මිනිහව රූම් එකේ පුටුවක්ට තියලා ගැට ගහලා දැම්මා...

මිනිත්තු දෙකක් යනවා එක්කම දොර ඇරගන බයංකර පෙනුමකින් දොරෙන් ඇතුලු උනේ ජේකේ...

"ඇහැරවපන් මූව.."

ඒ වචනෙත් එක්කම මිනිහගේ මූන හරහා වතුර පාර්ක් යද්දි මිනිහාගේ ඇස් දෙක ඇරුනා...

"කියහන් ඩීල් එක යන්නේ කොයි හරියෙද..."

"උබ කව්ද මගෙන් ප්‍රශ්න කරන්න ආ.."

මිනිහා ඩ්‍රග් ටැබ්ලට් ටිකට ඕනවටත් වඩා මත් වෙලයි ඉදියේ..

"පො## මූ සිහියට ගනින් කොහොම හරි..."

ජේකේ පුටුවටත් පයින් ගහන් කෑ ගහනවා එක්කම තේයොං ඩ්‍රග් එකක් ගෙනත් ජේකේට දුන්නා

"ගහපන්.."

තේයොංගෙන් උදුරලා අරගන මිනිහගේ බෙල්ලට පිහියකින් අනිනවා වගේ ඇනලා දැම්මා...

දාලා මිනිහගේ බෙල්ල තද කරලා ඔලුව උස්සනවත් එක්කම එකපාරම මිනිහා පනුවා වගේ ගැහෙන්න ගත්තා සුදු පාට පෙන පෙන කටෙන් වැක් කෙරෙද්දි මිනිහගේ ඇස් උඩ ගියේ ඇතුලේ තියන බඩවැල් පිච්චෙනවා වගේ වේදනාවක් දැනෙද්දි

"ආහ්...."

මිනිහා කෑ ගහන ගමන් දියෙන් ගොඩ දාපු මාලුවා වගේ පුටුවත් පෙරලන් බිම වැටීගන දගලන්න ගත්තා...

Mis & Mr .Mafia (JJk) [Ongoing ]Where stories live. Discover now