chapter 4

65 12 3
                                    

What did you think.......Am I good I can't do anything.....nahhh......I'm really really bad....




රතු පාටින් ආලෝකය නිවි නිවී පත්තුවෙන එක කුඩා කොටුවකින් ආලෝක කදමබයක් පමනක්ම පතිතවෙන විලාප දෝංකාර වලින් පිරිනු ඒ බංකරයක...

මේ වෙද්දි එක මිනිහෙක් ලේ විලක් මැද වැටිලා උන්නේ...නමුත් ඔහුගේ සිනහව තුල තිබුනේ බයක් පමනයි

ඝන කලු පාටකට කැරලි සහිතව දාඩියෙන් තෙත්ව තුබූ එම කොන්ඩ කැරලි නලල පුරා විසිරිලා තිබුනා
කැරලි අතරින් පෙනෙන ඔහුගේ නලල කේන්තියෙන් හැකිලී තිබුනු ඇහිබැමද
බැල්මෙන් අලු කල හැකි ඝන කලු ඇස් දෙකද
දාඩියෙන් තෙත්ව ශක්තිමත් පපුවට ඇලී ගිය අදුරු පැහැ වැලමිටට නැමූ කමිසය

ඇත් දල පැහැති සමේ කොල පැහති බෙල්ලේ සිට අතේ ඇගිලි දක්වා ඉලිප්පී ගිය නහරද
ඔහුගේ එක් බැල්මකට මිනිහෙක්ව අඩපන කරන්න පුලුවන් උනා

පුටුවේ බැදලා ඉන්න මිනිහට වැරෙන් පා පහරක් ගැහුවේ දැනටමත් ඔහුගේ පන නැති ශරීරය පුටුවත් සමග ලේ ගොඩට ඇද වැටෙන්නයි...

ඒ සමගම ශක්තිමත් දෑතින් ඔහුගේ බෙල්ලන් අල්ලලා උස්සන ගමන්

"කියහන් උබ කාගේ එකෙක්ද...."

ශක්තිමත් අතෙන් තවත් ඔහුගේ බෙල්ල මිරිකෙද්දි කටෙන් නහයෙන් එක දිගට ලේ ගලන්න ගත්තා...ඒ ලේ යන කටෙන් ලේත් සමගම ඔහු හයියෙන් හිනා වෙන්න ගත්තා

"උබ ඔහොම නෙමෙයි කොහොම වද දුන්නත් උබට ඕනේ උත්තරේ හම්බෙන්නේ නෑ ජේකේ...."

ඒ එක්කම කෙස් අතරින් අත යවලා ඔලුව හයියෙන් බිමට වැද්දුවේ ලේ ගොඩේ චකස් ගාලා ඔලුව වැදෙන ගමන් මූනේ තියෙන අස්ති පුපුරලා යන්නමයි...

ඇගේ කිසිදු පනක් නැති ඔහු ලේ විල මැද තවත් ලේ වගුරමින් එවිදියටම දිගා වෙලා හිටියා..

දැනටමත් ඇගේ ලේ වලින් බාගයක්ම ගිහින් සුදු මැලිව ඉන්න මිනිහගේ පුපුරා ගිය දනහිස් වලට කකුලෙන් පයින් ගහන ගමන් නැගිට්ටා...

"ආහ්හ්හ්හ්හ්හ්හ්හ්"

"ආර්ර්ර්...මුව කෙලින් කරලා උනු වතුර හලහන්....පර බල්ල..."

Mis & Mr .Mafia (JJk) [Ongoing ]Where stories live. Discover now