"මන් අද උබව මරනවා Min Yoongi!!"
ලැජ්ජාවෙන් තමන්ගේ බෙල්ල අස්සේ මුණ හන්ගගත්ත ටෙහ්යුන්ග්ව තවත් තදින් පපුවට තුරුල් කරගන්න ගමන් ජන්කූක් කෑ ගැහුවේ Yoongi මහා සද්දෙන් හිනා වෙනකොටයි..
"මට නැති මල් තොටත් ඕන්නැ.."
කිචන් එකේ කොනට වෙන්න තිබුණු සුදූ පාට ඩයිනින් ටේබල් එකෙන් ඉදගන්න ගමන් yoongi කිව්වේ රවාගෙන. ඇත්තනේ ඉතින් හොදම යළුවො උනාම එක වගේ වෙන්න එපෑ..!!
"නිකන් හිටපන්.. කෝ ප්‍රින්සස් කිස් එක කන්ටිනිව් කරන්න!!"
Yoongi කියපු කතාවට ආපිට රවපු ජන්කූක් තමන්ගේ බෙල්ල අස්සේ මුනත් ගහන් කව්ද වගේ ඉන්න ටෙගේ මුණ නිකට යටින් අත තියලා තමන්ගේ පැත්තට හරව ගන්න ගමන් කිව්වේ ආයෙම ටේහ්යුන්ගේ තොල් ලගට පාත් වෙලා වුනත් yoongi හ්යුන්ග්වත් තියාගෙන කරන්න යන ලජ්ජා නැති වැඩේ හින්දා ලැජ්ජාවයි කේන්තියයි දෙකම එකතු වෙලා තිබ්බ තරහා එක්ක ටේ ජන්කූක් තමන්ට පුළුවන් උපරිම හයිය දීලා පිටිපස්සට තල්ලු කරලා දැම්මා..
"යනවාආආආආ!!!"
"Office යන්න පරක්කු වෙනවා පරයෝ ඉක්මනට ලෑස්ති වෙලා වරෙන්!!
ටෙහ්යුන්ගේ කෑ ගැහිල්ලත් එක්ක එකටම හරියන්න yoongi ත් කැගැහුවේ ජන්කූක් දෙන්නටම රවාගෙන yoongi ටත් හිතින් සාප කරන් ගමන් කිචන් එකෙන් එලියට යනකොටයි..
ජන්කූක් යනවත් එකක්ම හිතේ පුංචි ලැජ්ජාවක් තිබුනත් පුරුද්දක් හා සමානව yoongi හැමදාම උදේට ජන්කුක් තමන් එක්ක ඔය විදියට ඉන්නවා දකින නිසාම ටේහයුන්ග් පුරුදු විදියටම yoongi එක්ක හිනා වෙලා කතා කරන ගමන් උදේ කෑම ලෑස්ති කරා..
විනාඩි විස්සකට විතර පස්සේ office යන්න ලෑස්ති වෙලා ආපු ජන්කූක් පඩිපෙළ බහින ගමන් පහලට ආවේ ඒ වෙනකොට ටේහයුන්ග්නුත් කෑම සේරම කෑම මේසෙට ලෑස්ති කරලා ඉවර වෙන අතරෙයි. කොට් එක නැතිව අලු පාට ශිර්ට් එකකින් සැරසිලා ඉදපු ජන්කූක් කොට් එකත් අතේ අරගෙන ඩයිනින් ටේබල් එක ලගට ආවේ පිගන් ලෑස්ති කර කර ඉදපු ටෙහ්යුන්ගේ බොල පස්සට එකකුත් ගහන ගමන්..
YOU ARE READING
𝙅𝙚𝙤𝙣 𝘽𝙖𝙗𝙮 | νк |ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfiction"ඔයා නැති දවසකත් මම හුස්ම ගනීවි.. එත් මට මාවත් මතක නැති වෙයි.." - Jeon's baby - Top - Jungkook Bottom - Taehyung Taekook Boy Love Male pregnancy 𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺 ♡ Started - 2023.11.26 End - ??