CHAPTER 03

487 110 34
                                    






"ඔම්මා..!! නූනා.!! කිව්වේ නැනේ එනවා කියලා.. බබා ඔයා දැනන් හිටියා ද?"

මිසිස් ජියොන් ලගට යන ගමන් සෝෆා එකට පිටිපස්සෙන් හිටගෙන ඉන්න ටෙහ්යුන්ගේන් ජන්කූක් ඇහුවේ ජන්කූක් ජන්කූක් එක්ක හිනා වෙලා නැ කියලා ඔලුව වනද්දීයි. කාලෙකට පස්සේ ඔම්මාව දැකපු නිසා ජන්කූක් හිටියේ හුගක් සතුටින් ඉතින් ජන්කූක් හ‍රි අසාවෙන් මිසින් ජියොන් ලගට ගියේ කාලෙකට පස්සේ තමන්ගේ ඔම්මට තුරුල් වෙන්න බලාගෙන..

"මිස් යූ සො මච් ඔම්මා..!!"

මිසිස් ජියොන් ලගට ගිය ජන්කූක් මිසිස් ජියොන්ට තුරුල් වෙනකෝට මිසිස් ජියොන් හුගක් ආදරෙන් ජන්කූක්ව තුරුල් කරගත්තේ ජන්කූක්ගේ ඔලුවත් අතගාන ගමන්. ටේහයුන්ග් ඒ දිහා බලාගෙන හිටියේ පුංචි හිනාවකින් වුනත් ඒ හිනාවත් නැති කරන ගමන් මිසිස් ජියොන් ටේහයුන්ග්ට රවද්දී ටේ ඉක්මනින් එතනින් අයින් වෙලා කිචන් එකට ගියේ තමන් ඒ අතර අයිති නැති බව හොදින්ම දාන්න නිසයි..

කිචන් එකට ගිය ආයේ පාරක් අලුත් වුණු කදුළු ඇදගෙන හිටපු ස්විට්ර් එකේ කොනකින් පිහිදගෙන කිචන් එකේ සින්ක් එකෙන් අත දෙකයි මුණ සෝදාගෙන living room එකේ ඉන්න හැමෝටමයි බොන්න මොනා හ‍රි හදන්න පටන් ගත්තා. ඔය ලිවින් රූම් එක පැත්තෙන් ඇහෙන ජන්කූක් හීනාවේ සද්දෙත් ටේහයුන්ග් කිචන් එකට වෙලා තනියම සතුටු වුණා..

"මගේ ප්‍රින්සස් මොකද කරන්නේ ම්ම්??"

ඔය අතර හෙමින් සැරේ ලිවින්ග් රූම් එකෙන් කිචන් එකට පැනගත්ත ජන්කූක් coffee හදන ගමන් ඉන්න ටේහයුන්ග්ව පිටි පස්සේන් ගිහින් බදාගත්තේ බය වුණු පාර ටේහයුන්ග් ජන්කූක්ගේ අතට පාරක් ගහනකොටයි..

"යූ බෑඩ් ගායි!! ම්ම්හ්ක්.. යනවා යන්න..ඔන්නෑ මට‍නම්!! "

ගොඩ්!! ජියොන් බේබී එයාගේ ලව්ලි හබී එක්ක තරහා වෙලානේ..එකත් එයාගේ නපුරු මදර්ඉන්ලොව් නිසා හබීට එයාව අමතක වුණු නිසා..කොහොමද වුනත් ජන්කූක් බෑඩ් හබී කෙනෙක්! හුම්!!

"ඔහ් ගොඩ්!! ප්‍රින්සස් මොකද මේ?!"

හුරතල් විදියට තොල් උල් කරලා ජන්කූක්ට රවපු ටේහයුන්ග් ජන්කූක්ව තමන්ගේ උපරිම ශක්තියෙන් පිටි පස්සට තල්ලු කරලා දැම්මේ එත් ජන්කූක් චුට්ටක්වත් නොසෙලවි ඉන්නකෝටයි.. බට් ටේහයුන්ග් කොහොමද අමතක කරේ එයාගේ හබී හැමදාම ජිම් යන මසල් බනි කෙනෙක් කියලා.?!

𝙅𝙚𝙤𝙣 𝘽𝙖𝙗𝙮  | νк |ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now