"ප්‍රින්සස්.. අපි අද එලියට යමුද?"
ටෙහ්යුන්ගේ හිටියේ කිචන් එකේ. ජන්කූක් එක්ක ඊයේ හවස මාකට් ගිහින් අරන් ආපු ගෙදර අඩු පාඩු ඒ ඒ තැන් වලට දාන ගමන්. ඔය අතර රතු පාට ඇපල් ගෙඩියක් කන ගමන් කිචන් එකට ආපු ජන්කූක් ටෙහ්යුන්ගේ ඉන මිරිකලා ටේහයුන්ග්ව පිටිපස්සෙන් බදාගන්න ගමන් ඇහුවා..
"එකපාරටම..?"
"ඇයි දැන් බැරි ද ආඅ??"
තමන්ගේ උරහිස්ස උඩ තියෙන ජන්කූක් මුන දිහාවට පැත්තෙන් බලන ගමන් ටේහයුන්ග් ඇහුවම ජන්කූක් ටෙහ්යුන්ගේ ඉන වටේ තිබුණු අත දෙක තද කරලා ටෙහ්යුන්ග්ව ඇගටම තද කරගත්තා. ටික වෙලාවක් ටේහයුන්ග් දිහා ඇස් පාත් අඩවන් වුණු ඇස් වලින් බලන් ඉදපු ජන්කූක් කෑ ගැහුවම ටේහයුන්ග් බය වුණා..
"ක්-කැගහන්න එපා අනේ.. බැ කිව්වේ න්-නැනේ.."
ජන්කූක් කැ ගැහුවම ටෙහ්යුන්ගේ මුණ බිමට හැරුනා. එයා ආස නැනේ හබී එයාට කෑ ගහලා කතා කරනවට. ජියොන් බේබිට එහෙම උනාම දුක හිතෙනවා. දුක හිතුනම කදුළු එනවා. ඊටපස්සේ ඇඩෙන්න ගන්නවානේ. ම්ම්හක් හරි අසාදාරනයි!!
"තමුසේ ඔය අඩනවා ද ප්‍රින්සස් ආඅ?"
"න්-නැ!!"
ජන්කූක්ගේ බෙල්ල අස්සේ මුණ ගහගෙන මුණ හන්ගගත්ත ටේහයුන්ග් ජන්කූක් කොච්චර ඇත් කරන්න හැදුවත් මුණ අයින් කරපු නැති ටේහයුන්ග් විනාඩි ගානකට පස්සේ ජන්කූක්ගේ බෙල්ල අස්සෙන් ඔලුව ඉස්සුවා. කලින් පිරිලා ඇස් වල පිරිලා තිබුණු කදුලුත් ඒ වෙනකොට වේලිලා ගිහින් තිබුනා..
"පිස්සු මගුල..!! ලෑස්ති වෙන්න ගිහින් දැන්.."
ටෙහ්යුන්ගේ නළලට හාද්දක් දුන්නු ජන්කූක් ටෙහ්යුන්ගේ කොපිපාට කොන්ඩේ අව්ස්සන ගමන් කිව්වා. ජන්කූක් ඇස් දිහා ලයිට් බ්ලූ ඇස් වලින් ටේහයුන්ග් ටික වෙලාවක් බලන් හිටයා. ඊටපස්සේ ඇගිලි තුඩු වලින් ඉස්සුන ටේහයුන්ග් ජන්කූක්ගේ ලිප්ස් වලට කිස් එකක් දීලා පඩි පෙළ පැත්තට දුවගෙන ගියාම තනියෙන් හිනා වෙන පිස්සු ජන්කූක්ව කිචන් එක ඇතුලේ තනි වුණා..
<>
"අපි දවස් කියකට යනවද හබී ?"
වොෂ් අප් වෙලා බාත්රුම් එකෙන් එලියට ආපු ටේහයුන්ග් ඇහුවේ ජන්කූක් ලගේජ් එකකුත් අරන් එකට ඇදුම් දාන නිසයි. මොකද ටේහයුන්ග් හිතුවේ එක පුංචි dayout එකක් කියලායි..
YOU ARE READING
𝙅𝙚𝙤𝙣 𝘽𝙖𝙗𝙮 | νк |ᵒⁿᵍᵒⁱⁿᵍ
Fanfiction"ඔයා නැති දවසකත් මම හුස්ම ගනීවි.. එත් මට මාවත් මතක නැති වෙයි.." - Jeon's baby - Top - Jungkook Bottom - Taehyung Taekook Boy Love Male pregnancy 𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺 ♡ Started - 2023.11.26 End - ??