0011

373 57 18
                                    

චටාස්....

එයා මට ගැහුවා...නිකන් නෙවෙයි අත පුරවලා....කනත් කීන් ගානවා....

💚කොහෙද උබ ගියේ....ආහ්!! කියපන්!!

එයාට තරහ ගිහින්....ටිකක් නෙවෙයි හොදටම....

❤️මන් අයිස්ක්‍රීම් එකක් කන්න ගියේ...

💚අයිස්ක්‍රීම්.....ඇයි උබට මෙහෙ තියන ඒවා මදිද...උදේ පාන්දර කාටත් නොකියා හොරෙන් යන්නෙ...

❤️අනේ ඉතින් එහෙ තියන ඒවා මෙහෙ නෑනෙ...

💚මේ ජාන්....මගේ යකා අව්ස්සගන්න එපා...හරිද....උබට යන දේවාලෙක කියලා අපි කවුරු හරි එක්ක යන්න තිබ්බනෙ...

❤️අනේ....ඉ...තින්....ස...සමාවෙන්න....

💚සමාවෙන්න.....වැරදි කරලා තව සමාවත් ඉල්ලන් එනවා....පලයන් කාමරේට....ගිහින් ලේස්ති වෙනවා...

අනේ ඇත්තමයි දැන් මටත් තද වේගෙන එන්නෙ..ඇයි යකෝ මන් එයාගෙ බොස් කියලවත් බලන්නෑනෙ....

❤️මේ යිබෝ...ඔයාට බෑ මට ඔහොම බනින්න....හරිද.....මම ඔයාගෙ බොස්....ඔයා මගෙ යටතෙයි වැඩ කරන්නෙ....

💚මේ ජාන්....තමුන් මගෙ බොස් උනාට...මන් උබට යටත් වෙලා ඉන්න ඇග්‍රිමන්ට් සයින් කරලා නෑ හරිද....මන්....අපි....ඇග්‍රිමන්ට් සයින් කරලා තියෙන්නෙ උබව ආරක්ශා කරන්න මිසක් උබේ යටතේ වැඩ කරන්න නෙවෙයි....අන්න ඒක මතක තියාගනින්...අනිත් එක උබ මගේ ආදරේ....

මට බනිනවා එයා....අනේ....මට කෑ ගහලා අඩන්නමයි ඕන.....හරියට මන් මිනියක් මරලා වගේනෙ කතාව....යිබෝ විතරක් නෙවෙයි තියානුත් මට ඔරවන් ඉන්නවා...මන් කදුලු පුරවගෙන උන් දෙන්නටත් ඔරවලා කාමරේට ගිහින් බඩු මුට්ටු පොලොවෙ ගගහා ඇදගෙන යන්න ගියේ කැම්පස් එකට....මට ඕන්නෑ එකෙක්වත්....මන් පයින් යනවා....පොඩි කාලෙ ඉදන් පයින් ඉස්කෝලෙ ගිය මට ඕක මහ කජ්ජක්ද.....මන් වැටෙන කදුලු පිහි දදා තරහෙන් පුපුර පුපුර කන්නෙත් නැතුව ගෙදරින් එලියට බැස්සා...මට කන්න ඕනෙත් නෑ...තොපිලම කාපිය....

💚ඔහොම ඉන්නවා අපි එනකන්...

❤️මට කවුරුවත් ඕන්නෑ...

💚ජාන්!!

❤️මොකද!!

💚මොකද සද්දෙ ආ....

මේ දෛවයම ද?💚❤️ | complete✅Место, где живут истории. Откройте их для себя