0012

363 51 10
                                    

එදායින් පස්සෙ මාස තුනක් කිසිම කරදරයක් නැතිව සාමාන්‍ය විදියට ගෙවිලා ගියා....

අද කැම්පස් එකේ අන්තිම බැජ් එකේ අවසාන දවස.....ඉතින් අද උන් පාටි එකක් දෙන්න ලේස්ති කරලා තියෙන්නෙ.....උන් කිව්වට අපි තමයි ඉතින් සැරසිලි කරේ....පුප කහනවට නෙවෙයි අනේ.....රැග් එක.....උන් යන දවසටත් රැග් එකක් දුන්නම උන් තමා පොර...මුන් නිකන් තාත්තාලටත් වඩා අන්තයි.....ඇයි අනේ රැවුල් වවාගෙන නිකන් ජූතක බමුනො වගේ.....

රෑට තමයි පාටි එක තියෙන්නෙ....ඒක නිසා හවස ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර ගිහින් හොද ඇදුමක් දාගෙන තමා යන්න හිතන් ඉන්නෙ...කෙල්ලො නැති වුනත් ලස්සනට යන්න එපැයි....කොහොමත් මේ ලමයා හොටු කුනුකෙල පෙරන් ඉදියත් සුර දූතයා වගේ තමයි...කොහෙද අනිත් උන්ගෙ ඉරිසියාවට කියන්නෙ මන් නිකන් හැල ගෙම්බෙක් වගේ කියලා.....


❤️ඕයි චෙනා.....උබ මොකද්ද බන් කරන්නෙ....ඉක්මනට වරෙන්කො...උබ යන්නෙ ගෑණු බලන්න නෙවේනෙ....යකෝ හයත් පහුයි උලමො....

ඔන්න ඒ පාර දොර ඇරියා මේකා...තා ඩිංගෙන් හොම්බෙන් යනෝ.....දොරට හේත්තු වෙලානෙ හිටියෙ මන්....හිහි

💥හිටපාන්....ඒ වුනාට කෙල්ලෙක්වත් සෙට් කරගන්න ඕනනෙ....

❤️උබට.......කෙල්ලො....අනේ පලයන් චෙනා යන්න.....

💥ඇයි....අපි කැතද....

❤️උබ නිකන් තලගොයෙක් වගේ ඕයි....දිව විතරයි අඩු....

💚ජාන්.............පරක්කුයි....

💥ආන් උබේ බොඩිගාඩ් හබියා කතාකරනෝ...

❤️ඉතින්.....උබට මොකෝ...

මන් ඌටත් ගස්සලා දාලා යිබෝ ඉන්න පැත්තට ගියා...සොයා සොයා එනවා...මාගෙ බොඩිගාඩ් හබියා....

❤️යන්...

💚ම්ම්....මතක තියාගන්න බීලා එහෙම අහුවෙන්නෑ....මොන මොන ජෝගි නටයිද දන්නෑ බීලා....

❤️හරි හරි අනේ...

💚චෙන්...මෙයා බොන්න එහෙම ගියොත් මට කතාකරන්න....එවෙලෙම ඇවිල්ලා සෙනග කියලා බලන්නෑ කනෙන් ඇදන් එන්නෙ....

💥එකෙන්ම දෙන්නම් බොස්....

අනෙ අම්මපා...ශික්....මේ ලමයට නිදහස නැති වුන හැටි...අයියූ...මන් හිතන් හිටියෙ ඩිංගක් හරි බොන්න....සැක්....දැන් ඉතින් කොහෙ බොන්නද....සීසීටීවි එකක් මගෙ ලගම ඉද්දි...

මේ දෛවයම ද?💚❤️ | complete✅Donde viven las historias. Descúbrelo ahora