උෟප්ස් දැන් එක්කෙනෙක් අැවිලෙන්නයි යන්නේ
හවුස් වල ෆොම් වගෙකුත් උස්සන් අාපු කෙශව් මගේ උරහිසට අත දාගෙන කියද්දි මම බලන් හිටියෙත් ඉශිනි අක්කා ඩියානව තෙහස් සර්ට අදුන්වලා දෙන විදිහ..
ඩොක්ට ඩියානා උබේ ෆියොන්සේ එයා ත් අපේ වයසෙමයි කියලා දැනගත්තම උබේ උය සර් කාරයා කෙලගෙන අැවිත් උබව කුදලන් යයිද මන්දා ඔයි ..බලනවකෝ මුනේ හැටි ..
දාහකට ගහන සයිස් එකක් තින්නේ ..
මම මේ කරන දේ හරිද බන් ...
උබට හැරෙන්න බැ අයුල් ...
මම අහපු වේගෙටත් වඩා වෙගේන් කෙශව් උත්තර දෙද්දි මගේ කට කොනේ හිනාවක් අැදුනා..ම්හ් එතකොට තමා මම ලස්සන කියලා අනන්කතවත් කෙල්ලෝ කියලා අැති පන්තියේ කොල්ලෝ පවා.
මම හැරෙන්නෙත් නැ මචන්..
හෙට පාර්ටි එකට සර්ට ඉමිටෙශන් එකක් දෙන්න සර් අනිවාරෙන් එනවා ..මොකද අාර්ට්සෙක්ශන් එකේ හැම කෙනෙක්ටම වගේ ලොකු ඉමිටෙශන් දුන්නා..
උබට ශුවර්ද ?
මේක පස්සට අදින්න බැ බන් ..දැන් හොදටම අැති...
යකෝ උබලා ගැනුද හරියට කරපන් ..ලද වගේ වැනෙන්නැතුව ..
කේශව් එක්ක කතා කර කර හිටියත් අයුල් හිටියේ ස්කොඩ් එකත් බල බල..
බාගෙට බාගයක්ම අය අැබරි අැබරි කකුල් තියනවා ලග ඉන්න එකා එක්ක කියවනවයි දැක්කමයි අයුල්ට යකා අාවේස වුනා..
මෙතනට අරන් පැය භාගයක් නැ වැනෙනවා මගුල.. විනාඩි දහයක් දෙන්නම් ගිහින් වතුර බිලා අැවිත් ලයින්ස් හදාගන්නවා අැබරෙන්නැතුව..මතකනේ දහයයි කිව්වොත් දහයයි දැන් යනවා..
පව් බන් ..උබ හිතන්න එපා හැමෝම උබ වගේ ෆිට්නස් අය කියලා ..
පව් කියලා මාත් දන්නවා ඔයි ..එත් මුන් එක්ක බැ.
වරෙන් යන්න මට මීටින් එකක් ගන්න ඔනි ..උබත් යමන් දැන් කට්ටිය අැවිත් අැති ..
ඔරලොසුවත් බලලා කෙශව්ගේ කරටත් අත දාගෙන යද්දි මම දැක්කා තෙහස් සර්ගේ බැල්ම මගේ දිහාටම වැටිලා තියනවා....
YOU ARE READING
🌹RED KANDLESS🌹
Mystery / Thriller❄..ඉතින්...තාමත් බයද රතු ඉටිපන්දම්වලට..❄ ❄නැහැ දැන් අාදරෙයි❄