රතු පාට එලි අතරේ මැවෙන හෙවනැලි රැප දෙක දිහා හරිම ඉවසිමෙන් බලාගෙන ඉද්දි මටත් නොදැනිම මගේ අතේ තිබුනු විස්කි විදුරැව ටාන් ගාලා පිපිරිලා ගියා ...හරිම හිමිට අැහෙන සංගිතය අස්සේ මගේ අතේ තිබ්බ ග්ලාස් එක බිදෙන සද්දෙත් වේග රිද්මයක්ම වෙද්දි රතු එලි මැද බාගෙට අැදගෙන හිටපු කෙල්ලෝ VVIP කියාගෙන අාපු උන්ගේ වැඩිහරියක්ම වල පයයි ගොඩ පයයි ඔන්න මෙන්ක තියන් සුර සැප හොයන් අාපු නාකින්ගේ අැගවල් වල අැතිල්ලෙද්දි කෙල්ලොන්ගේ අැස් තිබ්බෙම අැදට නගින්න බලන් තොල කට ලෙවකන වුන්ගේ අතේ කරේ තියන රත්තරන් දිහාටයි පිම්බිච්ච වොලට් වලටයි වුනාට මගේ අැස් තිබ්බේ රතු එලි මැද තාලෙට පැද්දෙන රැප දෙක දිහා ..
එකක් හුස්මකින් පවා මට අදුරගන්න පුලුවන් රැපයක් වෙනකොට අනික තනිකර අලුතින කරලියට බැහැපු එකෙක් වුනා ...
හුස්ම වල වල සද්දේ පවා අැහෙන ගානට ලං වෙලා හිටපු උන් දෙන්නගෙන් එකෙක්වත් මාව දැක්කේ නැ ..
නැත්තන් නොදැක්ක ගානට හිටියද මම දන්නැ ..
තාලෙට පැද්දෙන අැග එක්ක සරාගි බැල්ම ම මාව උනුහුම් කරනවනම් අැගේ එල්ලිලි එහාට මෙහෙට පැද්දෙන පොඩි එකා කොහොම ඉවසනවා අැතිද ?
සුදු කමිසේ කලු ඩෙනිම් කලිසම මුනට වැටුනු කොන්ඩ කැලි වල ගැහෙන කම්මුල් චෙරි පාට තොල් මේ හැමදේම පොඩි එකාව තව තව හුරතල් කරද්දි කලු අත් දික කමිසෙට නිල් පාට ඩෙනිම් එක සුදු ඩෙක් දෙක දුගුරැ පාට වොච් එක කුරැසයක් තියෙන සිල්වා මාලේ දාගෙන හිටපු අයුල්ගෙන් පේන සරාගි ගතිය තව වැඩි වෙනකොට එ දෙන්නා වටේට නට නට හිටපු අයගේ අවදානේ පවා එ දෙන්නා වටේට වැටුනා ...
රැහිර සහස්වික ඩි සිල්වා ...අම්මා කන්සාල්ටන් ..තාත්තා ෆිල්ම් ඩිරෙක්ටර් ..සල්ලි පිනන්න තරම් ..කොල්ලා බිස්නස් ෆිල්ඩ් එකේ නොහිටියට තනියම ජිවත් වුන කෙනෙක් ..හැම්ලොක් සිටි වල ලක්සරි එපාට්මන්ට් එකක් BMWi8 එකක් ninja kawsaki බයික් එකක් ...වියදමට ඔනවටත් වඩා සල්ලි ..
ඔක්කොටම වඩා හුරතල් පෙනුම ..රැහිරව මට පෙනුනේ බොනික්කෙක් වගේ ...
YOU ARE READING
🌹RED KANDLESS🌹
Mystery / Thriller❄..ඉතින්...තාමත් බයද රතු ඉටිපන්දම්වලට..❄ ❄නැහැ දැන් අාදරෙයි❄