අයුල් PVO
අාව් යකෝ උබ...
අද උබට ගාඩ් එකක් දාන්න වෙයි වගේ ..
පටිට හැන්ඩ්සම් අා..කටවහන් පලයන් ඔයි..
කෙශවිගේ බඩට එකක් ගහපු මම කොල්ලගේ කරට අත දාගෙනම පහලට අාවා..AV විලා මගේ හොටෙල් එකේම පාර්ටි එක ඔගනයිස් කරලා ගෙදර ඉදන් අැස් බැදලා අැවිත් අැවිත් හිටිය හැත්ත බුරැත්තට පෙන්න සප්‍රායිස් ගැවහම මමත් බොරැවට පුදුම වෙලා විරිත්තලා හිනාවෙලා උඩට අැවිත් කලු ඩෙනිමට සුදු සිල්ක් ශර්ට් එකයි කලු ජැකට් එකයි ඩෙක් දෙකයි දාලා කලු පාට නුල් මාලයක් දාලා ගොල්ඩ් කලර් වොච් එකක් දාලි කොන්ඩෙටත් ජෙල් එකක් ගාන් උස්සලා හැන්ඩායා වගේඑලියට බැස්සා..
අද පොඩි මිශන් එකක් තියනවා..
පොඩි කිව්වට අපේ මේන් ටාගට් එකට යන්න ෆස්ට් ස්ටෙප් එක තමා එ්ක..සේරම හරිද ..
සෙේරම හරි එත් ටිකක් සිරියස් කේස් එකක් බන් මේක..
එතකොට විහූ..
පහල අැති ..රෙඩි පිට ඉදපන් අැ..
මම යනවා පහල සර්ලා අැවිත් කතා කරපන් .
අපේ කොල්ලෝසෙට් එකත් අැවිත් අැති ..සර්ලට කතා කරලා වරෙන් ..
එල බන්..
කෙශව්ටත් තම්ස් අප් එකක් දිලා මම බැලුවේ පහල..
හතර වටේට ඩිම් වෙවි පාට වෙනස් වෙන බල්බ් අස්සේ මට ඉශිනි අක්කා එක්ක කතා කරන අපේ අයියයි තෙහස් සරැයි පෙනුනා ..
තෙහස් සර් ..
සර් කෙනෙක් කියන්නත් බැ..
කලු පාට අත් දිල ශර්ට් එකකෙ නිල් ෆිට් ඩෙනිමක් සුදු ඩෙක් එකක් අතේ කලු බැන්ඩ් එකක් ..හිනා වෙවි කතා කතා කර කර හිටපු එයාගේ අැස් මුලු හොල් එක හතර වටේම යනවා මම දැක්කා..
සොරි සර් දැන්ම නම් ඔයාව ගනන් ගන්න විදිහක් නැ ..
මම දුවගෙන ගිහින් ලොකු අයියගේ බෙල්ලේ එල්ලුනේ ඉශිනි අක්කට ත් හිනා වෙලා..අයියගෙයි මගෙයි තිබ්බේ එකම උසක් ..අයියා මට වඩා ටිකක් උස වුනාට එක පෙනුනෙම නැ..
කෝ අයියා පොඩි අයියයි චුටි අයියයි ..
YOU ARE READING
🌹RED KANDLESS🌹
Mystery / Thriller❄..ඉතින්...තාමත් බයද රතු ඉටිපන්දම්වලට..❄ ❄නැහැ දැන් අාදරෙයි❄