part 24

157 14 3
                                    

.
ඔහොම ටික කාලයක් යනවා ....මාසෙකට විතර පස්සේ ලංකාවේ මෙන් ටිවි චැනල් හතරක් එකම දවසේ හැක් වෙනවා ....

එකදිගට විඩියොස් හතරක් චැනල් හතරේ මාරැවෙන් මාරැවට පැයක් ප්ලේ වෙනවා ..

පලවෙනි එක නෙහිලා අැබෝශන් එකක් කරන්න ඩොක්ට කෙනෙක් ගාවට ගියපු විඩියෝ එක ..එකේදි එයා එ ඩොක්ටට අැබොශන් එක වෙනුවෙන් ලින්ගික අල්ලසක් පවා දෙන්න පොරොන්දු වෙනවා ..

දෙවෙනි එක රැහිරට කටු කම්බි රෝලකින් ගහන විඩියෝ එකක් ..එකේ රැහිරට සැහෙන්න තුවාල වෙලා සිහිය නැති වෙනකන් ගහනවා පෙන්නනවා ..

තුන්වෙනි එක ශිවොන්ව තියාගෙන රැහිර ඉස්සරහා හුරතල් කරන විඩියෝ එකක්

හතර වෙනි එක රැහිරව ඉස්සරහා තියන් ගැනු කෙනෙක් එක්ක සෙක්ස් කරන විඩියෝ එකක් ...

මේ සිද්දියෙන් පැයකට විතර පස්සේ නෙලීහාගේ ඩෙත් බොඩි එක හම්බුනා ..නිකන් නෙමේ එයාව මරලා දාලා කින්ස්සකින් බඩට අැනලා ..

ඊට පස්සේ මිස්ටර් එවොන්ගේ ඩෙත් බොඩි එක පඩිපෙලින් ලිස්සලා වැටිලා හිස් කපල පුපුරලා ..එතනම මැරිලා ..

පොලිසිය ගෙදරට එනකොට හම්බෙලා තියෙන්නේ මහා හයියෙන් අඩන ශිවොනුයි ශිවොන්ව බඩන් බයෙන් වෙව්ලන රැහිරයි ..

මරණ පරික්ශන වාර්තාවෙන් ඔප්පු වුනා ..නෙහීලා මරලා තියෙන්නේ මිස්ටර් එවොන් කියලා ...

රැහිර කට උත්තර දිලා තාත්තා අම්මෙ පිහියක්න අැන්නා අම්මට තුවාල වුනා මම දුවලා ගිහින් පිහිය අැද්ද ගැලවුනා් නැ තාත්තා අම්මට පිහියෙන් අැනලා පිටිපස්සට යද්දි ලිස්සලා වැටුනා කියලා ..

පඩිපෙලේ වතුර තිබිලා තියෙනවා ..ගෙදර මෙඩ් ඉදලා තියෙන්නේ පඩිපෙල මොප් කරන ගමන් ..වතුර අලුත් කරන්න එලියට යනකොට තමා මේ සිද්දිය වෙලා තින්නේ ..

රැහිරගේ කට උත්තරේ තිබ්බා ටිවි එකේ ගිය අම්මා ඉන්න කතාවක් දැකලා තමා තාත්තා අම්මට බැන්නේ කියලා ..

එක නිසා අදිකරනය තින්දුවක් දුන්නා හදිසි කෝපය නිසා එඩ්වඩ් නෙහීලය කිනිස්සෙන් අැන්නා කියලා ..

🌹RED KANDLESS🌹Where stories live. Discover now