14 chapter - Unexpected person

16 4 0
                                    

Joon - Captain J
Seokjin - prince Kim
Yoongi - Black cat
Hoseok - hope
Jimin - swan
Taehyung- Sigma
Jk - Dragon K

Ji soomin - Alisa
Rosei - mona
Nam Hesun - Gemini
Cherin
Luana ✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦

Jin-:" මට පොටක් පෑදුනා...  මේ අකුරු ඛාණ්ඩයේ capital letters බලන්න... එතකොට එන්නේ,"

ජින් රතු මාකර් එකක් අරගෙන ඒ letters රවුම් කරන්න ගත්තා...

Jin-:" Seo...ul. Pu...bli..c Gra..bage
seoul public place එක ගැන කියන්නේ "

Jimin-:"ඒ කියන්නේ හෙට අපිට තව ඩේඩ් බොඩි එකක් හම්බ වෙනවා..."

Cherin-:"ඒක නෙමෙයි හිතෙන්නේ නැත්ද මේක අපි හොයන කේස් එකට අදාල නෑ කියල... අපිව නොමඟ යවන්න කරන වැඩක්ද දන්නේ නෑ..."

Namjoon-:" ඒ ගැන මට මුකුත්ම කියන්න දෙයක් නෑ... මොන දේ වුණත් අපි මේ ගැන හොයන්න ඕන... ඔයා කියනවා වාගේ චෙරින් මේක වෙන කීල' කෙනෙක් කරනවා නම්, අපි මේ ගැනත් බලන්න ඕන..."
.
.
.
.

මේ වෙනකොට Choi family එක සිහියෙන් යුක්තව වටමේස සාකච්ඡාවකට පිවිසිලා ඉන්නේ...

Mia-:"මෙහෙමයි... හබීට පුලුවන් නේද පොලීසිය මාර්ගයෙන් හොයන්න "

Jinhyuk ඒ ගැන කල්පනා කරා...

Jinhyuk-:"ඒක තමා... මට ඒක සුළු දෙයක්නේ. "

Beomgyu-:"හ්යොන්ගේ මොලේ හොදායි කෝච්චියේ රෝද වලට තියෙන්න... කොච්චර බත් කෑවත් බූරුවා බූරුවාමයිනේ...."

ඒක කිව්වේ Jinhyuk ට වුණත් Beomgyu ගේ දෙඇස් තිබුණේ යොන්ජුන්ගේ පැත්තට හැරිලා... ඒත් යොන්ජුන්ම කියන්න බෑ... මොකද මුන් දෙන්නාගේ මැද්දේ අහිංසක රටක් වටින සූබින් කොලුවා ඉදගෙන හිටියා...

Jinhyuk-:"මට ඒක ඇහුනා Beomgyu.. මම ඒම නම් ඉක්මනට යන්නම්.... ඔයාලා පරිස්සමට ඉන්න"

ඉක්මනට කෝට් එකක් දාගෙන Jinhyuk එතැනින් ගියා

Beomgyu-:"කෑලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෙත් නෑ , ඒම මාරු වුණත් කොටියාගේ ගති මාරු වෙන්නත් නෑ"

ඕක කියලා කට ගද්දිම ආයෙත් ගිය දොරෙන් ම Jinhyuk හැරිලා ආවා...

Yeonjun-:'අපොයි.. උඹේ කට... හෙනම ගහපන්... මකබැවිලාම පලයන්"

යොන්ජුන් ඒම කිව්වේ ජිවිතේ අන්තිම කාලේ ආතල් එකේ බුලත් විටක් කාගෙන සතුටින් ජිවත් වුන ආච්චිඅම්මා කෙනෙකුට මොකෙක් හරි ගස් ගෙම්බෙක් කරදර කරන්න ආවාම කියන ස්ටයිල් එකෙන්...

Cursed Vampire Princess Of Midnight : Secret criminal operation [complete] Where stories live. Discover now