24 chapter - Ending

17 0 0
                                    

Jin hyuk - :"ම්හ්... ඔය එලිය වහන්නකෝඕ"

? -:"නැගිටින්න. උදේ වෙලා... එක්කෙනෙක් හෙන ලොකුවට කිව්වා එයා උදේම නැගිටිනවා කියලා 😒"

Jinhyuk-:"මියා... මියා "

ඒ කියාගෙන තදින් මියාව හග් කරගත්තා...
.
.
.
.

-:"මේඒඒඒඒඒඒඒඒ ආදරේ කතාආආආආආවයි අපේඒඒඒ.. මේඒඒඒඒඒඒ ආදරයයී"

-:"මගේ හැගුමට ඉඩක් දෙන්න... ඔය ආදරෙන් මා නෙළන්න... මගේ සංකුට්ටීයේඒඒඒඒ"

-:" යාහ්හ්හ්හ්හ්... චොයි බොම්ග්‍යු "

කාමරයෙන් ඒ වාගේ ස්පීකරය මොටර් දෙකක සද්දෙ අහගෙන හිටපු අයටත් හරි හිනා😂 ඒ ජෝඩුව කාමරේ අස් කරන හැටි තමයි 🙂( නෑ නෑ එතැන වෙන දෙයක් නෑ)

Dayun-:"පිස්සන් කොටුව ආයෙත් විවෘත වුණා... ඔබ සැම පවුලේ සාමාජිකයන් සමග අදම මේ අත්දැකීම විඳ ගැනීමට පැමිණෙන්න... "

මොකක් හරි ප්‍රේමොට් කරන කෙම්ලෙක් කියනවා වාගේ ඇදලා පැදලා දායුන් ඒ කියපු එකට අත්පුඩි ගහන ගමන් හොඳට හිනා වුණා...

ඒ අතරේ කිචන් එක වෙනමම ස්වරූපයක් අරන් තිබුණා

soobin - :" ඔම්මාහ්... මගේ ඇස් පිච්චෙනවා... "

seoyeon-:" මං ඔයාට කිව්වා නේද ඕක මම කරන්නම් කියලා"

jiyun - :"fireeeeeeeeeeee වාව් යොන්ජුන්... ඒක සුපිරි"

hazoo-:"හැම දෙයක්ම හොඳින් වෙනවා නේද??"

hoshi-:"අර පොතට මොකක් වෙන්න ඇත්ද?"

aera-:"අපොයි.. මතක් කරන්න එපා 🙂"
.
.
.
.

Jk-:"ඇයි හ්යොන් ඒම?? මෙලෙස කෙලෙසද?"

hoseok-:"මොකක් ගැනද කියන්නේ?"

jk-:"අපි පොත් ලිව්වා.. ඒකත් හබක්... අපි වෙබ්ටූන් අඳින්න පුරුදු වුණා.. අන්තිමට ලොකේ නැති කේස් එකක් වැටුණා. ඒකත් කමක් නෑ කියමුකෝ... යන්තමින් කෙල්ලෙක් සෙට් කරගත්තා... ඒකත් හබක්🙂"

Jimin-:"බලන් ගියාම අපි ඔක්කොම අනාගෙන කාගෙන නේද ඉන්නේ 🙂💔"

Jk-:" Luana නැතුව නිකං අවුලක් වාගේ.. "

? - :" ඇත්තද පන්ග්කුක්? වෙන කෙනෙක් සෙට් කරගන්න එච්චර ආසද? "

Jk-:" luana??? "

luana-:" කොම හරි අපි පස් දෙනාම ආවා... "

jin-:" ම්හ්... ඉතින් සොමින් .. "

soomin-:"ඔව්.. "

yoongi - :" හෑයියා.. උඹලා කරගන්න ලවක් මම නැති තැන කරගනියව්"

.
.
.
.

හැම දෙයක්ම අන්තිමට හොදින් විසඳුනා..

ඒත් ඒ පොත් වලට මොකක් වෙන්න ඇත්ද?

secret criminal operation අවසානය මොකක් වෙන්න ඇත්ද??

තව ජිවිත කීයකට අභියෝග කරන්න ලෑස්ති වෙන ගමන්ද ???

කවදා හරි ඒවාට පිළිතුරු හම්බ වෙයිද????

𝚃𝙷𝙴 𝙴𝙽𝙳...
✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦•✦
ඉතින් මේකත් ඉවරයි...

ඉතින්.....

ස්තූතියි මේ කතාව එක්ක රැඳිලා හිටියාට...
බය වෙන්න එපා.. ආයේ සීසන් එකක් නෑ🤣

හරිම සැහැල්ලුවක් දැනෙනවා 🙂👍🏻

හෙන හෑලි කියවන්න හිටියා වුණාට කියන්න තිබුණ ඒවාත් මතන නෑ🙂💔

ඔන්න අලුතෙන් කතාවක් දෙනවා... මැයි 14... දැනට ගොඩක් අය ඒ ගැන දන්නවා මම හිතන්නෙ...

ඒකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා...

ආයේත් ස්තූතියි කතාවත් එක්ක හිටියාට❤️

Sarange Bear Lovers💜🐻
-Minah💜❄️

You've reached the end of published parts.

⏰ Last updated: May 11 ⏰

Add this story to your Library to get notified about new parts!

Cursed Vampire Princess Of Midnight : Secret criminal operation [complete] Where stories live. Discover now