Jeon Jungkook - දකුණු කොරියාවේ ලොකුම සහ ජනප්‍රියම company එකක් වෙන Jeon entertainment company යේ අනාගත CEO මොහුයි... ධනවත්, සෙල්ලක්කාර, හරිම මුරණ්ඩු කොල්ලෙක් වුන මොහු දැනට ඉගෙනුම ලබන්නේ කොරියාවේ හොඳම සහ ජනප්‍රියම පාසල වන Seoul Dulwich College එකේ.. තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න මොහු... මිතුරන් අඩු ගුප්ත චරිතයකි... වයස අවුරුදු දාහතයි..(බොරු වයසක් ලමයි මන් දැම්මේ)
Kim Yun Hee - ඉහත කී පාසලේම ඉගෙන ගන්නා සැමගේම ආදරයට පාත්‍ර වූ ඇය.. එතරම් පොහොසත් අයෙක් නොවේ... සාමාන්‍යය පවුලක එකම දුව වුන ඇය දහසක් අපහසුතා මැද තමාගේ ජීවිතය ගතකරයි... ඇය ගොඩක් ලස්සන, කටකාර,හුරතල්,දඟකාර හැමවෙලේම හිනාවෙලා විහිලු කරලා විනෝදෙන් ඉන්න චරිතයකි..වයස අවුරුදු දහසයයි...(එයා ගැන තව විස්තර කතාව ඉස්සරහට දැනගන්න ලැබේවි)
Kim Taehyung - Jungkook ගේ හොඳම මිතුරාය... සතුටදී මෙන්ම දුකේදීද ඔහුගේ ලඟින් සිටින මොහු Jungkook ගේ කුඩා කල සිටම මිතුරෙකි.. ඔහුත් සමඟම එකම පාසලේ ඉගෙනුම ලබන් මොහු Kim entertainment company එකේ අනාගත CEO වේ...(එයා ගැන විස්තර තව ඉස්සරහට දෙන්නම්)
Min Yoongi - Jungkook ගේ එකම සහෝදරයාය... දැනට අධ්‍යාපන අවසන් කර ඇති මොහු Jeon entertainment company එකෙහි COO තනතුර දරයි.. මොන තරම් කාර්යබහුල වුනත් තමන්ගේ සහෝදරයා ගැන හැම මොහොතකම හොයලා බලන මොහු Jungkook සමඟ සෑම මොහොතකම ලඟින් සිටිනවා...
" Gone from our sight, but never from
our hearts..."~♡🤍♡~
හායි ලමායි💖😁
මේක මම ලියන පළවෙනි කතාව..
වෝට්ස් බලාගෙන නෙමේ මන් කතා ලියන්නේ.. හැබැයි මගේ කතාවට එකම එක වෝට් එකක් හරි ලැබුනොත් මට සතුටුයි...මන් හිතනවා ඔයාලා මගේ කතාවට කැමති වේවි කියලා... පටන් ගන්න කලින්ම මන් කියන්න කැමති... මේ කතාව ගොඩක් ඉස්කෝලේ සිද්ධිත් එක්ක තියෙන කතාවක් මොකද මේක school love story එකක්...
Xian_51 cover එක හදලා දුන්නට thank you so much අක්කියෝ🥰...~ආදරෙයි~
taetae_rosemary මට මගේම කියලා කතාවක් ලියන්න ආස හිතුනේ අක්කිගේ කතා කියෙව්වට පස්සේ... Thank you අක්කියෝ ගොඩක්...💖
අප්ඩේටුවක් අරන් එන්නම් ඈ😁🩷එන්නාම්~♥️🌚
YOU ARE READING
~'♡ • Stolen Love • ♡'~
Romance♡💜♡ ඒ තද දුඹුරුපාට බෝල ඇස් මගේ දිහා ඉඳලා හිටලා හැඟීම් කෝටියක් විතර පුරෝගෙන හැරිලා බලනකොට මට දැනෙන්නේ ඒ ඇස් ඇතුලේ මාව ගිලෙනවා වගේ... ගොඩක් ගැඹුරට... ඒ ඇස් මාව දැකපු ගමන් ගැස්සෙන විදියට, ලැජ්ජ හිතිලා අහක බලාගන්න විදිය දැක්කම... මට ඒ ඇස් දවසක මගේම කරග...