🥀 1

477 50 45
                                    


"ආහ්හ්හ්හ්හ්හ්හ් ඇල්ෆා"

"ඔයා ගොඩාක් ලස්සනයි ඔමේගා"

"ම්ම්හ්හ්හ් ඔයා තමයි මං දැකපු කඩවසම්ම ඇල්ෆා"

"ඔහ්!!! ඔයා තරම් වෙන කාටවත්ම පුලුවන් උනේ නෑ මේ අහ්.... මේ ඇල්ෆාව සතුටු කරන්න"

ඇල්ෆලා ඔමේගා කෙනෙක්ගෙන් තමන්ගෙ ශාරීරික තෘප්තිය පමනක් බලාපොරොත්තු වෙනකොට, හැම ඔමේගා කෙනෙක්ම වගේ තමන්ගෙ ඇල්ෆාගෙන් පුංචිම හරි ආදරයක් බලාපොරොත්තු උනා.

_________________________




"බේබි එයා ඉන්නවද? ඔයාට එයාව හම්බුනාද?"



වෘක කණ්ඩායමේ රැජින එයාගෙ පුතා, මාලිගාවෙ ඔමේගා කුමාරයාගෙන් එයාගෙ mateව හම්බුනාද කියන ප්‍රශ්නෙ දිගින් දිගටම ඇහුවා.





"න්...නෝ මාම්, I think he's n...not here"





ඔමේගා කුමාරයා හැදුවෙ එයාගෙ ඔම්මාව මගඇරලා යන්න. එයාට ඕන උනා මේට්ගෙ ප්‍රශ්නෙන් පැනලා යන්න.





"නැති වෙන්න බෑනෙ කුකී, චන්ද්‍ර දේවතාවිය කිවුවා අමතකද ඔයාගෙ දෛවෝපගත සහකරු අපේ pack එකේ ඉන්නවා කියලා?"




පැක් එකේ රජතුමත් එතනට ඇවිත් එයාගෙ රැජිනියගෙ ප්‍රශ්නෙටම හවුල් වෙලා එයාලගෙ කුමාරයාගෙන්, එහෙමත් නැත්තන් ජන්කුක්ගෙන් ආපිට ඒ ප්‍රශ්නෙම ඇහුවා.





"B...but dad I didn't found h...him"




ඔම්මාගෙන් බේරුනත් අප්පාගෙන් බේරෙන්න බෑ කියලා ජන්කුක් දැනන් හිටියා. ඒත් ජන්කුක් දිගින් දිගටම එයාට එයාගෙ මේට්ව හමුවුනේ නෑ කියලම කිවුවා.






ජන්කුක් එහෙමත් නැත්තං golden moon pack එකේ පුංචි ඔමේගා කුමාරයා, එයාගෙ ඔම්මා ඒ කියන්නෙ pack එකේ රැජින, එයාගෙ අප්පා pack එකේ රජතුමත් හිටියෙ පුංචි කුමාරයගෙ උපන්දින උත්සවේ.





Crused Alpha & Tiny Omega ✅Where stories live. Discover now