𝘍𝘪𝘯𝘢𝘭 🍃

210 33 23
                                    

මං තරහින්ම කා' කී එකයි ෆෝන් එකයි අරන් කැබින් එකෙන් ආවෙ කැබින් එක ක්ලීන් කරන්න කියලා ක්ලීනින් සර්විස් එකට කියාගෙනමයි..

.

.

So Yeon pov🌷

මට ඕනි උන්නෑ කවදාවත් එයාට එහෙම කතා කරන්න.. ඒත් මට කරන්න උනා.
මොකද මට ඕනි උන්නෑ සේරිගෙයි එයාගෙයි මැදට ඇවිත් තුන්වෙනියෙක් වෙන්න.. මං දන්නවා මං කියපු දේවල් වලටයි කරපු දේවල් වලටයි දැන් හොදටම තරහා ගිහින් ඇති .
මං කියලත් මොනවා කරන්නද.මාත් අසරණයි මේ වෙලාවෙ..
අනික මං කවදාවත් එයාගෙන්වගේ දෙයක් බලාපොරොත්තු උන්නෑ..
බලෙන් කිස් කරන්න තරම්..
එයා කවදාවත් කියල නෑනෙ මට ආදරෙයි කියලා.. ඉතින් එයාගෙ හිතේ මං ගැන තියෙන්නෙ මොනවගේ හැඟීමක්ද.. මාව ටයිම් පාස් එකට යූස් කරනවා ඇති.. හහ්...😏

මං ඉදන් හිටපු තැනින් කදුලුත් පිහදාගෙන නැගිටලා ගිහින් මගෙ ටේබල් එකෙන් ඉදගත්තෙ අද දවසට මට ඔය මනුස්සයව හම්බෙන්න එපා කියල ප්‍රාර්ථනා කරන ගමන්..
පුලුවන් ඉක්මනටගෙදරින් යනවා කියල මං හිතාගත්තෙ එහෙ තවත් මං හිටියොත් ප්‍රශ්නෙ වැඩිවෙන නිසා..
හැබැයි යන්න කලින් සේරි කරන දේවල් කියල යන්න ඕනි.. නැත්තම් තව වැඩි කාලයක් යන්න කලින් මේ කම්පැනි එක කඩන් වැටෙනවා..

𝑴𝒚 𝑷𝒓𝒊𝒏𝒄𝒆 || MYG ✅Where stories live. Discover now