CHAPTER 1

193 20 5
                                    

SOMEWHERE IN THE CITY.......

"Raptor....... මෙහේ එන්න."

🖤RAPTOR🖤

දරුණු කෙනෙක් තමා රැප්ටර්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දරුණු කෙනෙක් තමා රැප්ටර්. Tomboy කෙනෙක් වගේම එයාගේ ගැන්ග් එකේ බොස්ගේ සෙකන්ඩ් හැන්ඩ් එක කිවුවොත් හරි. Fighting වගේම Sniper කෙනෙක්. මෙයාගේ ශොට් එකක් හුලගකට වත් වරද්දන්න බෑ. දිග අතීත කතාවක් එක්ක ලොකු රහසක් හංගන් ඉන්නේ.... එයාගේ එකම වටිනම දේ එයාගේ රේවනුයි බයික් එකයි. ඉතුරු ටික කතාවෙන් බලමු....

🖤🖤🖤🖤




මට blackhawk කතා කලේ මන් එලියට වෙලා අහස දිහා බලන් ඉන්නකොට.

මන් ඉක්මනට නැගිටලා එයා ලගට ගියේ ඔලුව නවලා එයා ලගින් හිට ගන්න ගමන් ඒ වෙනකොටත් එයා ලග Shadow හිටියේ මේසේ උඩ තිබ්බ Plan එක දිහා බලාගෙන.

" අපිට හෙට වැඩක් තියෙනවා."

Blackhawk කතාව පටන් ගත්තේ මන් මේසේ උඩ තිබ්බ plan එක දිහා බලන කොට.

Time Skip.....

"හෙට අපි මේ විදිහට තමා කරන්න ඕනේ තේරුනානේ දෙන්නටම"

BlackHawk කියලා ඉවර කරේ අපි දෙන්නම දිහා බලන ගමන්.

"අපි කරන දේවල් එක්ක මේක පොඩි දෙයක් උනත් ගොඩක් පරිස්සමින් වැඩේ වෙන්න ඕනේ. Shadow ඔයාගේ කේන්තිය පාලනය කර ගන්න අපිට කාටවත් අනතුරක් කරන්න ඕනේ නෑ එයාල අපිට කරදරයක් වෙනකම් හරිනේ..?" 

"තේරුනා Blackhawk."

Blackhawk මගේ පැත්තට හැරුනේ මගේ උරැස්සට තට්ටුවක් දාන ගමන්

"Raptor අපි බඩු ටික ගත්ත ගමන් ඉක්මනට ඔයා අපිව ලිඩ් කරන්න ඕනේ. චෙක් පොයින්ට්ස් වලින් ඇතට."

"හරි Blackhawk."

අපි හැමෝම වැඩේට ලැස්ති උනේ මන් මගේ ගෙදරට යනකොට. හැමදාමත් වගේ මගේ බ්ලැකිගේ සද්දේ ඇහෙනකොටම රේවන් ගේ සද්දේ ඇහුනේ මගේ බයික් එක මන් ගෙදර ඉස්සරහින් නවත්තලා දොර අරිනකොටම එයා මගේ ඇගට පැන්නෙ අඩි දෙකක් මාවත් පස්සට යන්නම.

Robbery [GL] G!P Where stories live. Discover now