From The Previous Chapter......සෝහි කෙල්ල කිව්වේ හොරාට වගේ මගේ පැත්ත බලන ගමන් මන් ඉක්මනටම බිම බලාගෙන මාස්ක් එක දා ගත්තෙ එයා එක පාර මගේ දිහා බැලුව නිසා.
මන් ඉක්මනට කාලා එතනින් මාරු වෙලා ආවේ කාටවත් පෙන්නෙ නැති වෙන්න.
-------------------------------------------------------------
Time Skip......
Next day......මන් මගේ කලු ඇදුමත් ඇදගෙන මගේ ගල්වුස් දෙකත් දා ගත්තේ මාස්ක් එක දාලා ෆුල් ෆේස් හෙල්මට් එකත් දාගෙන මගේ ගන් දෙකත් පොකට්ස් වලට දා ගතේ අපේ මිශන් එකට ලැස්ති වෙන ගමන් හැම දේම ලැස්ති කරගෙන ඉවර වෙනකොටම Blackhawk මට කතා කලා.
"Raptor.....ඔයා හරි නේ....?"
"මන් රෙඩි Blackhawk"
අපි එහෙම්මම අපේ බයික්ස් වලට නැගලා අපේ Destination එක උන සෙවන් ඉලෙවන් මෝල් එකට ආවේ බයික්ස් දෙක පැත්තකින් නවත්තන ගමන්.
Blackhawak ලීඩ් එක අරගෙන ඇතුලට ගියේ අපි කටියවම බය කරනකොට.
"පහත් වෙනවා හැමෝම. අත් දෙක ඔලුව පිටිපස්සෙන් තියාගන්නවා."
Shadow ගන් එක පෙන්නලා හැමෝටම කිවුවේ. කට්ටියම බය වෙලා සමහර අය අඩන්න ගන්නකොට. මායි Blackhawk ගිහින් ඔක්කොම කැශියර් වල තිබ්බ සල්ලි ටික අපේ බැග් වල දා ගතේ එක පාර shadow කෑගහපු නිසා මන් වටේම බැලුවේ මිනිහාට කොච්චර කිවුවත් කෙන්තියේ පාලනයක් නැති නිසා.
"අනේ අපිට කරදරයක් කරන්න එපා."
"කට වහනවා. මන් කියපු දේ ඇහුනෙ නැද්ද. ආහ්...."
Shadow කෑ ගහන අතරේ මන් වටේම බැලුවේ තව කැශියර් එකකට ඇස් දෙක යනකොට මන් ඉක්මනට ඒ පැත්තට ගියේ එතන කවුරුත් නෑ කියලා හිතන් එත් එතන අර ඊයේ රෑ බීපු පොඩි කෙල්ල හිටියේ බයේ ගුලි වෙලා මන් එයා ලග බිම තිබ්බ සල්ලි ටික අහුලන්න ගත්තේ හොරෙන් එයා දිහා බලන ගමන් එයා යුනිෆෝර්ම් ගහලා හිටියේ සෙවන් ඉලෙවන් එකේ කැශියර් කෙනෙක් වගේ නමත් ටැග් එකක් ගහලා තිබ්බේ සෝහි කියලා.
එයත් හොරෙන් මන් දිහා බලනව දැකල මන් ටක් ගාලා බිම බලා ගත්තේ ආයේ අනිත් පැත්තට එයා දිහා බලන ගමන් එයාට මන් බලනවා දැකලා කෑ ගැහුවා. මන් කිසි ගානක් නැතුව එයාගෙ පැත්තට අත දික් කලේ එයාගෙන් යතුර ඉල්ලන ගමන්.