කලිං එකෙන් කපපු එක😌

646 28 0
                                    

උනුසුම් හාදුවක් තිබ්බා.

" අද මගේම වෙනවද මැණික..? "

මෙට්‍රස් එකේ ඇලවෙලා වැලමිටවල් දෙක පිටිපස්සට තියලා කොන්දෙන් ටිකක් ඉස්සිලා හිටිය ජන්කුක්ගේ ඇග දෙපැත්තෙන් දණගහගෙන ජන්කුක්ගේ මූනට එබිලා ආදරණීය විදිහට එහෙම අහනකොට මොනා ගැනද මේ කියන්නේ කියලා හරි තේරුමක් නැති උනත් ජන්කුක් ලාවට ඔලුව වැනුවේ ටේහ්‍යුන්ගේ හඩේ ගැබ්වෙලා තිබ්බ ඒ ආදරේ දැනුනු නිසා.

හරිම ආදරෙන් ජන්කුක්ගෙ එක කම්මුලක් මහපට ඇගිල්ලකින් පිරිමැද්ද ටේහ්‍යුන් ජන්කුක්ගේ ලා රෝසපාට පිරුණු තොල් වලට නැමුනා.

මුලදි ඒ සිපගැනීම හරිම හෙමින් සිද්ද උන ආදරණීය එකක් උනත් ටික වෙලාවක් යන්න යන්න ඒ සිපගැනීම උණුසුම් වගේම වේගවත් වෙන්න ගත්තා.

ඒ සිපගැනීම කොච්චර උණුසුම්ද කියලා ජන්කුක්ගේ නිකට දෙපැත්තෙන් බෙල්ල දිගේ බේරෙන ටේහ්‍යුන්ගේ වගේම ජන්කුක්ගේ සලීවා වලින් තේරුම් ගියා.

එක අතක් ජන්කුක්ගේ කම්මුලකින් තියාගත්තු ටේහ්‍යුන් එයාගෙ අනිත් අත ජන්කුක්ගේ හූඩි එක අස්සෙන් දාලා ඒ සිනිදු හීනි ඉන අතගාන්න ගත්තා.

සිපගැනීම අතරින්ම ජන්කුක් ටේහ්‍යුන්ගේ උරහිස් වලින් වගේම අත් වලින් අල්ලගෙන කෙදිරිගාන්න පටන් ගද්දි ඒ මොහොත උදව් කරගත්තු ටේහ්‍යුන් ජන්කුක්ගේ ඇරිච්ච තොල් ඇතුලින් එයාගෙ දිව ඇතුල් කරලා ජන්කුක්ගේ කට ඇතුලෙ රසයන් හොයද්දි ජන්කුක්ගේ දිව තොල් වලින් අල්ලගත්තු ටේහ්‍යුන් එයාගෙ තොල් වලින් ජන්කුක්ගේ දිව උරන්න ගත්තෙ ජන්කුක් වින්දනයට එයාගෙ කකුලේ ඇගිලි ගුලි කරගනිද්දි.

හිමින් හිමින් ටේහ්‍යුන්ගේ ලොකු අත ජන්කුක්ගේ ඇදුම අස්සෙන් ජන්කුක්ගේ ඉන දිගේ උඩට ඇවිත් ජන්කුක්ගේ නිපල් එකක් අල්ලගත්තා. ඇගේ තියෙන සංවේදීම තැනකින් ටේහ්‍යුන්ගේ ස්පර්ශය දැනෙද්දි ජන්කුක් ගැස්සුනා.

එතනින් නැවතුනේ නැතු ටේහ්‍යුන් එයාගෙ මහපට ඇගිල්ලෙන් නිපල් එක වටේට රවුම් ඇද ඇද අනිත් ඇගිලි වල ආදාරයෙන් ඒ නිපල් එක උඩට අද්දි ජන්කුක් වින්දනයෙන් කෙදිරිගෑවා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now