━━━━ EVIL LOVER ━━━━━
ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔
#EvillLover
━━━━━━━ Episode 07 ━━━━━━━
👤 වැඩේ හරිද...?
👤 ඔව් බොස්.
👤 😈 අපි බලමු..... හැපි හැපි ..................
👤 බොස්.
👤 කියන්න. ටේහියුන් සර් තාම හොටෙල් එකේ.
👤 ඒ ගැන වද වෙන්න එපා.
..................................................................................
👸 අරෝ පැටියෝ මොකද මේ. කෝ ඉතින්.
🤍 ම්ම්ම්ම්ම්ම්ම්
ඔම්මගේ උකුලට වෙලා හුරතල් වෙන අරෝහාගේ මූණ හරි ආදරයෙන් සිප ගත්ත ඇය තමගේ තුරුලට වෙලා සනීපෙට ඉන්න පුංචි කෙල්ල දිහා හරි ආදරෙන් බලාන් හිටියා.
🤴 මොකද මේ ඔම්මගෙයි දුවගෙන් කෝලම ම්...
🤍 අප්පා මන් අද ඔයාලා එක්ක ඉන්නද.
👸 මේ මොකද මේ එක පාරට උනේ. කෝ මේ බලන්න.
උකුල උඩ තිබුන අරෝගේ මුණ අත් දෙකෙන්ම තමන්ගේ පැත්තර හරව ගත්ත සෝහී ඒ ඇස් අස්සේ හැංගිච්ච කියාගන්න බැරි හැගීම් එකින් එක කියෙව්වා.
👸 කියන්න බලන්න ඇයි මේ බය වෙලා.
🤍 ඔම්මා.
👸 ඔව් පැටියෝ.
🤍 පොරොන්දුවක් වෙනවද...?
👸 පොරොන්දු වෙනවා.
🤴 මොනාටද දැන් මගේ පැටියා මේ පොරොන්දු ගන්නේ.
🤍 අප්පා.
එක අතකින් තමන්ගේ ඔම්මගේ අතයි අනිත් අතෙන් අප්පගේ අතයි ආදරෙන් තුරුලු ගත්ත අරෝ.
🤍 පොරොන්දු වෙන්න මාව දාලා කොහෙවත් යන්නෙ නෑ කියලා. හැමදාම හැම මොහොතකම මාත් එක්කම ඉන්නවා කියලා. මාව තනි කරන්නෙ නෑ කියලා. අප්පා ඔම්මා.... 🥺
👸 අනේ අනේ මොකද මේ.... කව්ද දැන් කිව්වේ ඔයාව අපි තනි කරනවා කියලා. ආ මේ ඔම්මගෙයි අප්පගෙයි පන ටික අපේ මේ පුංචි කෙල්ල. මේ පන ටික දාලා අපි කොහේ කියලා යන්නද.
YOU ARE READING
━━━━━ EVIL LOVER ━━━━━
Aléatoireඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔 ♡ .............මන් එයාට ආදරේ කරන්නේ කවදද කොහොමද කියලා මන්වත් දන්නේ නෑ...... ♡ ...........එයා මට අනිත අය වගේ සාමාන්‍ය කෙනෙම් විතරයි. ♡ ..........නෑ අප්පා මේක කවදවත් වෙන්නේ නෑ...