"මල්ශි"
"ඕඕ..කියන්න දේශියෝ"
"නන්ගි මොකක්ද කිව්වෙ"
"අම්මෝ බන්...මට හිනත් එක්ක චූටි අහපුවට"
"ඇයි මොකද කිව්වෙ"
"අර දවස් දෙක තුනකට කලින් ආන්‍යාව හම්බෙන්න එයගෙ යාලුවෙක් ආවේ..."
"ඕඕඕ"
"එයා ගැන විස්තර ඇහුවා කියාම්කෝ"
"හෑ"
"ඔව් ඕයි...මට හිතෙන්නෙ ජෙලස් ද කොහෙද ...මටයි දේදුණුටයි හිනා හරිද...බෝම අමාරුවෙන් හිනාව ගිලගෙන කතා කරේ ...අපි දෙන්නටම අන්තිමට හිතුනෙ මේ අපි අවුරුදු ගානක් දන්න චූටිමද කියල"
"එයාගේ අපි නොදැක්ක පැත්තක් ඒ...නැතුව එයා වෙනස් වෙලා නෑ මල්ශි"
"ඔව්...ඒක ඇත්ත..චූටි අහපුවා තමා මරු.."
"මොනාද ඇහුවේ..."
"මුලින්ම කිව්වා අපේ අක්කටනම් කියන්න එපා ...මම ඔයාගෙන් දෙයක් අහන්නද ඇහුවා...මම ඉතින් හා කියලා ඇහුවා මොකක්ද කියලා...ඊටපස්සේ අර කෙල්ල ගැන ඇහැව්වා...ඒ කෙල්ල ආපු වෙලාවෙ ආන්‍යා හිටියෙ හිනාවෙවීද ඇහුවා..ආන්‍යා එයාට කතා කරේ කෝමද ඇහුවා...ආන්‍යා එයාට එයාගෙ කාමරේ පෙන්නුවද ඇහුවා..ආන්‍යාව බලන්න ආයේ එනවද ඇහුවා..."
"ඉතිම්"
"මන් දන්න විදියට උත්තර දුන්න...ඒත් මට පේන්නේ ආන්‍යාට චූටි එක්කනම් ඔය වගේ සම්බන්ධකම් ඉස්සරහට තියාගන්න බැරි වෙයි වගේ"
"ම්ම්ම්...ඔව් ඉතිම් කව්ද කැමති තමන්ගෙ කෙනා එක්ක වෙන අය ඉන්නවට"
"ඔව් ඉතින් ඒක හරි"
"ම්ම්ම්ම්...."
"අබිරු අයියට එන්න කියන්නද මම"
"ඒ මොකටද"
"නෑ ඉතින් දැන් ටිකක්"
"නෑ නෑ බන්....තව ටිකක් බලන් ඉමු...ආන්‍යා යේශිගෙ බැදීමට වැඩි කල් නෑ...මට බයයි...නන්ගිට රිදෙයි කියල..මට අවදානෙන් ඉන්න වෙනව...මන් දැන් එකපාරම අබිරු අයියට කැමති උනොත් මට නන්ගිව මග හැරෙනව"
"ම්ම්ම්ම්...ඔව් ඉතින්.."
"මේ "
"ඔහ්...කියහන්"
YOU ARE READING
𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧❤️ ( 𝘊𝘖𝘔𝘗𝘓𝘌𝘛𝘌𝘋)(G×G)
Romance"ඔයා ප්රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකින පලවෙනිම රූපේ ඔයාගේ වෙන්න ඕන" "එහෙනම් මන් ඒ ප්රාර්තනාව ඉශ්ට කරන්නම්" "පොරොන්දු වෙනවද.." "ඔව්..මගේ 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀.."