උබට මාව දැනෙනවා නේද බන්....ඒක උබ පෙන්නන්න බයයි....ඒක මට තේරුනා බන්...
කොල්ලා දුන්න විසිල් එක එහාට මෙහාට යවලා කල්පනා කලේ ඒ ගැන...උබ ඔච්චර අකමැතිද මං සිගරට් බොනවට....උබ නැති උන දවසේ ඉදන් තමා මං මේවට පුරුදු උනේ....මං මටම රිද්දගත්තා....උබට කරපු හැමදේකටම මං මටම රිද්දග්ත්තා මැනික... ඒත් දැන් උබ මට ටික ටික කැමති කියලා තේරෙනවා බන්....ඒක උබේ ඇස් වලින්ම මට පේනවා....මේක තමා මගේ ආදරෙන් ලැබුන පලවෙනි දේ...මට වටිනම දේ...
උබ වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා බන්.... ඕනම කැප කිරීමක්...මට උබ වෙනුවෙන් කරන්න පුලුවන් බන්....උබ මගේ වෙයිද නැද්ද දන්නේ නෑ.... ඒත් ඒවගේ දවසක් එනකම් මං බලන් ඉන්නේ පුදුම ආසාවකින්.......ප්‍රොජෙක්ට් එකේ වැඩකට නුවර යන්න උනේ එකපාරටම....කොල්ලට කියන්න හිතුනත් කිව්වෙ නැත්තේ ඒක උට කිව්වත් ඌ ගණන් ගන්නේ නැති නිසා....යාලුවෙක් වගේ මුලින් ඉන්න ඕනෙ උනත් එකපාරටම ළං උනොත් ආයේ ඈත් වෙයි කියන බය නිසාමයි මං උට කරදර කලේ නැත්තේ.....
ඌව දකින්නේ නැතිව සාංකාව වගේ උනත් හෙට ඌව බලන්න යන නිසා හිත හදාගත්තේ ඒ නිසාමයි...උබත් නිකම් මේ හද වගේ බන්... එකපාරටම අතුරුදහන් වෙනවා ආයේ එනවා.ඒත් ආයේ නම් මං උබට හැංගෙන්න දෙන්නේ නෑ බන්....උබ ලස්සනට ජීවත් වෙන්න ඕනා බන්...මා එක්ක උනත් නොවුනත් උබ සතුටින් ඉන්න ඕනා බන්... එච්චරමයි මට ඕනා...උබ මාව එහෙම බදාගෙන ඉද්දි මට උබව අතාරින්න හිතුනේ නෑ බන්....ඒත් මං උබට බල කරන්නේ නෑ....උබේ මූනේ තියෙන ඒ හිනාව හැමදාටම ඒ විදියටම තියෙන්න ඕනී....
:
:
:
ප්‍රොජෙක්ට් එකේ වැඩ ඉවර නිසා ෆෝන් එක ඔන් කලේ ආපු දවසෙම ඒක බැටරි ඩෙඩ් උන නිසා....කොහමත් වැඩ තියෙද්දි ඒක ඕෆ් කරලා තියන්නේ නැත්තම් ෆෝකස් අවුට් යන නිසා....
මේ......මේ...ක....... සුද්දගේ නම්බ් ඒක නේද???මිස්කෝල් 40ක් ......මේ මොකෝ කොල්ලට කරදරයක්වත්ද???
හුත්...!!! ශික් විතරක් මේ මගුල ඕෆ් උනානේ .... කොහිද මේ හුත්තේ පවර් බෑන්ක් එක...ශික් කෝ මේක.....අර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ෆක්....!!!!
YOU ARE READING
|| 𝒮𝒽ℯℯ𝒷𝒶 || ❦ශීබා❦
Romanceආ.......ද.....ර.....ය ඒ අකුරු 4 නිසාම උන්මන්තකයෙකු වු තරුණයෙක් ...... ඒ උන්මන්තක තරුණයා වෙනුවෙන්ම කැප වෙන තරුණයෙක්...... නොසිතු ආරම්භයක්........ නොසිතු අවසානයක්......... හැගීම් ගොන්නක හිර වුනු තරුන කොලු ගැටයින් දෙදනෙකුගේ සුසංයාමයක ඇරඹුම........ ...