දිය යට හාදුව 💦💋💙 |14|

627 58 4
                                    

"ආයිශ් යුන්ගියා තෝ නම් මාව කන්නම ආව එකෙක් දැන්මම ආවනෙ......😒"

"කවුද දන්නෙ උබලා කන්ෆර්ම් කරගන්නත් කලින්ම ශූටින් පටන් අරන් කියලා.....🌝"

"යකො කට......."

"මොන ශුටින්ද මොකක්ද කන්ෆර්ම් කරගන්නෙ........"

ජිමින් අහද්දි ජන්ග්කුක් යුන්ගිට මරාගෙන මැරෙන බැල්මක් දැම්මෙ යුන්ගි උගුර පාදගෙන මුල පිරුවෙ කතාව මග අරින්න....

"ආහ් එක නෙවෙ ජන්ග්කුකා උබලා අපට කන්න ඉව්වද පට්ට බඩගිනි බන් අපිට මගින් ඩිනර් එක නොගත්තෙ උබ ඩිනර් එකට එන්න කිව්ව නිසා බන්........."

"ආයිශ් උබට නම් බඩගින්නට වඩා පෙරෙත කමනෙ ටෙබල් එකට පලයන් මන් ගෙන්නම් කැම........."

යුන්ගි ජන්ග්කුක්ගෙ කොන්ඩෙන් ඇදලා ගමි ස්මයිල් එක දාන ගමන් ගිහින් ටේබල් එකෙන් වාඩි උනේ ජිමින්ට එන්න කියන ගමන් උනත් ජිමින්ට ඕනෙ වුනේ ටේ එක්ක කතා කරන්න..........

"ජිමිනි පොඩ්ඩක් එන්නකො ......."

ටෙ එහෙම කියන ගමන් ජිමිනිගේ අතින් ඇදගෙන රූම් එකට ගියා........

.............

"ජිමිනි එලියෙ තත්වෙ uni එකේ තත්වෙ කොහොමද මට තෙරෙන්නෙ නැ ජිමිනි මන් මොකක්ද කරන්න ඔනි කියලා ඔම්මා අප්පා මන් එයාලට මොනවද බන් කියන්නෙ......."

"අනෙව් මගෙ මෝඩ කොල්ලො උබ බය වෙන්න ඕන නැ යකො උබ හරි නම් පාර්ටි දාන්න ඔනි සීන් එකක් මේක........"

ජිමිනි ටෙගේ කම්මුලක් මිරිකන ගමන් කිව්වා......

"පල අහකට ඇයි යකො පාටි දාන්නෙ මෙ යක්සයාගෙ මුලු ෆැන් බේස් එකම මාව මරාගෙන කන්න බලන් ඇති ......"

"නැහ් යකො උබ උබගෙ IG එක දැක්කද........🥹උබත් එක්ක ඉරිසියයිත් එක්ක ......."

"හැ මොකක්ද යකො ජන්ග්කුක් මට එයාගෙ 4න් එක දුන්නා මගෙ IG එක බලන්න කියලා එත් එතකොටම තමා උබයි ප්‍රොෆෙසර්යි ආවේ......."

"ආහ් ඔව් අපි දැක්කනෙ IG එක බලපු විදිය ............😅😂"

"අනෙ අර වල් හාවට පිස්සු එහෙම දෙයක් නැ බන්......😒"

දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |Where stories live. Discover now