උපරිම විනාඩි විස්සක් නැ විනාඩි පහලවක් වගේ යද්දි ජන්ග්කුක් බීච් එකට ආවා.............
හැමදේම හරි ලස්සනට ඇරෙන්ජ් කරලා තිබ්බා ජන්ග්කුක් ගොඩක් ආසාවෙන් හෙට ටේගේ ග්‍රැජුවේශන් එක ඒකේන් පස්සේ හවස series එක ටෙලි කාස්ට් වෙනවා ඒකෙනුත් පස්සේ ටේට ප්‍රොපෝස් කරන්න මෙ වෙද්දිත් හැම දේම ජන්ග්කුක් ලැස්ති කරලා තිබ්බා ..... මෙ වෙද්දිත් ජන්ග්කුක් අනික් හැම දේම සෙට්ල් කරන් තිබ්බා..........
අන්තිම මොහොතේ ජන්ග්කුක්ගේ හිතේ තිබ්බ හැම හීනයක්ම ඇස් ඉස්සරහම බොද වෙලා යනවා වගේ ජන්ග්කුක්ට දැනුනා......
ටේව හෙට uni එකේදි සප්‍රයිස් කරන්න හිතන් හිටියත් එතන පටන් ගැන්මේ ඉදන් හැමදේම අවුල් වුනා වගේ ජන්ග්කුක්ට දැනුනා........
සමහර විට ජන්ග්කුක් ප්‍රශ්න විසදන්න කල් ගත්තා වැඩිද.........
කාර් එකෙන් බැහැලා ජන්ග්කුක් දුවගෙනම ගියේ වැල්ලේ හිස් බියර් ටින් කිහිපයකට එහායින් උඩුබෙලි අතට වැතිරිලා හිටිය ටේ ලගට........
මාස අටකින් නැ අවුරුද්දකටත් කිට්ටුයි වගේ ගොඩක් කාලෙකින් ටේ ඇස් ඉස්සරහම ඉන්නවා ඒත් මේ විදියට ටේව ජන්ග්කුක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න නැතුව ඇති.......
"ටේ ටේ ඇස් අරින්න ටේ ඇයි බන් මෙහෙම නාස්ති වෙන්න ඕනි එකෙක් නෙවෙ උබ .........."
ජන්ග්කුක් ටේට එහායින් තිබ්බ ටේගේ 4න් එක අරන් පොකට් එකට දාගෙන ටේව අත් දෙකට අරගත්තේ අපාර්ට්මන්ට් එකට යන්න වෙන මොකුත් නෙවෙ ටේ හොදටම ඩ්‍රින්ක්ස් අරන් කියන්න ජන්ග්කුක්ට හොද හැටි තේරුනා...........
ජන්ග්කුක් ටේව කාර් එකේ පිටි පස්සෙන් දාගෙන ආයෙම ඩ්‍රයිවින් ශිට් එකට ඇවිත් කෙලින්ම යුන්ගිගෙ අපාර්ට්මන්ට් එකට ගිහින් යුන්ගිට ටේගෙ කාර් එකේ කි එක දුන්නෙ බීච් එකෙන් කාර් එක ගෙන්න කියලා......
ඉන් පස්සෙ ආයෙම ටේව අරන් ජන්ග්කුක් ආවේ එයාගෙ අපාර්ට්මන්ට් එකට........
ටේව අපාර්ට්මන්ට් එක ඇතුලට වඩා ගෙන අරන් ආවෙ පයින් එන්න තරම් හොද සිහියකිම් නෙවෙ ටේ ඉන්නේ.......
YOU ARE READING
දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |
Fanfictionසීතලේ ගැහෙන නුබේ දෙතොල් අතර දගකරන අපුරූ වැහි බින්දු........🌧💦 වෙලාවකට මට එවුන් එක්ක හරි ඉරිසියයි.......🥀 මට බැරිවට ඔය දෙතොලේ රස බලන්න ඔච්චම් කරනවද උන් මට වෙලාවකට එහෙමත් හිතයි......😏 නුබේ දිය යට හාදුව ඔව් මට තාම ඒ රස හරි අගේට මතකයි.......💋✊ අම...