ටේ හිත හිතම සිවිලිම දිහා බලන් හිටියා ඇදට වෙලා දන්නෙම නැතුව නින්ද ටේව වෙලාගනිද්දි ඔම්මා දොර ලග ඉදන් බලන් ඉදලා ආඅයෙම යන්න ගියා............
....................................................................................
"හෙලෝ ජන්ග්කුක් පුතා මන් ටේගේ ඔම්මා......"
"ඔව් ඔම්මා කියන්න මේ නම්බර් එක ඔම්මා.........."
"ඔම්මා මන් හිතුවට වඩා ෆාස්ට්නේ.........."
"ටේගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් පුතා......"
"එක්කොත් ඔම්මා මන් මේ සතියෙම එන්නද මටත් දැන් හිතෙනවා මේක ඕනවට වඩා වැඩි කියලා........"
"එපා එපා පුතා මන් කලින් කතා කල වෙලේ පුතා ටේට මැසෙජ් එකක් එව්වද......"
"ම්ම්ම් රිප්ලයිත් කලා ඔම්මා එකමයි මන් එන්නද අහන්නේ ඕන දෙයක් වෙයි .........."
"එපා ජන්ග්කුක් අප්පයි මායි ජිමිනි ඉන්නවනෙ ප්රොෆෙසර්ත් එනවා නිතරම........."
"ම්ම්ම්ම් කොමත් මේ මාසෙත් මේ සතියෙන් ඉවරයිනේ.........."
"ඔව් ඒක තමා දැන් කොහොමද පුතා ජන්ග් හියුන් පුතාට........"
"දැන් ඇවිදිනවා තනියම ඔම්මා එයා මට එකත් හිතට සැහැල්ලුයි ඔම්මා කොහොමත් එයාට නම් ඇවිදින්න පුලුවන් උනාට තව සැහෙන කාලයක් ඉන්න වෙයි රෙස්ට් එකේ........."
"ඔව් පුතා පුතාගෙ ඔම්මලා මේ ගැන කියන්නෙ මොකක්ද පුතා..........."
"එයාලා තවම කියන්නෙ එකම දේ තමා ඔම්මා දෙන්නවම ජීවත් කරන්නලු ඕන වුනේ ඒ වෙද්දිත් මන් ඉන්ජර්ඩ් වෙලා හිටිය නිසාලු මෙහෙම කලේ.........."
"අපි ඔම්මලාගෙන් පැත්තෙනුත් හිතන්න ඕන පුතා එයාලා හැගිම් බර වෙලා දෙන්නවම ජිවත් කරන්න ගිහින් දෙන්නගෙම ජිවිත පායක් වුනු බව ඇත්ත ඒත් එයාලා ඒදා හිතන්න නැතුව ඇති මේ දේවල් මේ විදියට වෙයි කියල....."
"ම්ම්ම් ඔව් මාත් හිතනවා ඔම්මා එහෙම දැන් නිදිද ඔම්මා ටේ......."
"ඔව් පුතා......."
"ම්ම්ම් හරි ඔම්මා මන් තියන්නම් එහෙනම් ගුඩ් නයිට් ඔම්මා............."
"ගුඩ් නයිට් පුතා........"
.............................................................................................................................
දින කිහිපයකට පසු...........
YOU ARE READING
දිය යට හාදුව 💙💋💦 | taekook | සිංහල bl | sinhala |Complete |
Fanfictionසීතලේ ගැහෙන නුබේ දෙතොල් අතර දගකරන අපුරූ වැහි බින්දු........🌧💦 වෙලාවකට මට එවුන් එක්ක හරි ඉරිසියයි.......🥀 මට බැරිවට ඔය දෙතොලේ රස බලන්න ඔච්චම් කරනවද උන් මට වෙලාවකට එහෙමත් හිතයි......😏 නුබේ දිය යට හාදුව ඔව් මට තාම ඒ රස හරි අගේට මතකයි.......💋✊ අම...