4

64 15 1
                                    

ටීවී එක ලගට වෙලා මට කෑ ගැහෙද්දි අම්මත් එතනට ආවා .. උදේ හිටපු එහාගෙදර ආන්ටි එක්කම

" දූ . අඇයි කෑ ගැහුවේ ' ඒ අඇදුම් ඒ විදිහටම අඇදගෙන හිටපු අම්මා අහද්දි මන් හොල්මනක් දැක්කා වගේ බලන් හිටියා . මන් කෝමා එක්ක මේක හීනයක්ද දන්නෙ නෑ

" ආ ම්.. නෑ . මන් මේ ෆෝන් එක හොයාගන්න බැරුව කෑ ගැහුවේ . දන් නැද්ද ඉතින් . " මන් එහෙම කියලා අමාරුවෙන් හරි තරමක් හිනා වෙද්දි අම්මා මගේ ඔලුවට හයියෙන් ටොක්කක් අඇනලා මගේ අතේම තියන ෆෝන් එක පෙන්නුවා . ශිට් මටත් වෙන බොරුවක් තිබ්බෙ නෑ වගෙ

කෝම හරි මේවගේ අගක් හොයන්න ඕනවට නිදාගත්ත අඇදුමෙන්ම මන් එලියට යන්න ගත්තා

" දුවට බෑනෙක් ගේන්න බෑද දැන්ම ? " එහා ගෙදර අඇන්ටි අදත් එහෙම එකක් අහද්දි  මට හොදටම තේරුනා මේක නම් හීනයක් නෙවේ කියලා. හීනෙන් අනාගතේ පේන්න විදිහක් නෑ නේ . නේද ?

" ඕ . ආන්ටි . බෑනා එන ගමන් " මන් ඒක කියන ගමන් ඔලුවත් කස කස ආවේ ලූනරිස්ගේ දූපත පේන මානයට . මන් හරි නම් තව ටිකකින් ටේ මතු වේවි . ඊට කලින් පාරුව හොයාගන්නෝනේ . ෆෝන් එකත් තියෙන නිසා වීඩියෝ කරනවා මම . අඩුම මට මොනා හරි උනොත් අනිත් අය ඒක උන විදිහවත් දැනගනීවි නේ

ඔන්න ඕක තමා කොල්ලෙක් නැතිඋනාම ප්‍රස්නෙ. හිටිය නම් මේම ගොන් මෝඩ අජූත වැඩ කරන්න යන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑනේ . මරු !

මන්ම හිතාගන්න ගමන් වැව පටන් ගන්න තැන කොනකට වෙන්න තිබුන පාරුවට මන් නැග්ගා . උදේ ටේහ්‍යුන්ග් කොහොම හබල් ගෑවද මන්ද  . උරහිසේ පටන් ගැන්මම වේදනාවක් දෙන්න ගද්දි මන් මගේ අත් දෙකට පොඩි නිදහසක් දීලා හබල හොලවන් නැතුව අල්ලගෙන හිටියා.

අදත් චිප්ස් කකා ටේහ්‍යුන්ග් ඉවුරෙන් යනවනේ ? 

ඒ පැත්ත දිහා මන් බලන් හිටියේ හරි අමුතු සිතුවිල්ලකින් . ඒත් පොඩි යකා දැක්කොත් අම්මට කියාවි . ඒක නිසාම මන් වේගෙන් හබල් ගාන්න ගත්තා .  ටේහ්‍යුන්ග් ට වඩා විනාඩි දහයකට පස්සේ . ඒ කිව්වේ සම්පූර්න  විනාඩි හතලිහකින් මන් ඉවුරට ආවා .

ඒත් පාරුවෙන් බහින්න කලින් මන් ටික වෙලාවක් හිටියා . බයයි බයයි වගේ . මොකද කරන්නේ ... වැඩ්ඩා වගේ ආවට හිත කොනක බයක් නැත්තෙමත් නෑ . අහ් ... ම්.. වීඩියෝ ඕන් කරගමු ..

වීඩියෝ ඕන් කරන කැමරාවෙන් පේන දේ දිහා බලාගෙන මන් චුට්ට චුට්ට  ගමන් කරා . කොහොමද මන් දැක්ක දේම මෙතන තියෙන්නෙ . මන්  ටේහ්‍යුන්ග් එක්ක හීනෙන්? ද කොහෙද ආපු පාර තිබුන දේවල්ම දැනුත් ?

මූන ඉස්සරහටම පේන්න හම්බ උන ඔය තැන නිසා මගේ කටෙන් පිට උනේ " අනේ මට බයයි " කියන එක විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මූන ඉස්සරහටම පේන්න හම්බ උන ඔය තැන නිසා මගේ කටෙන් පිට උනේ " අනේ මට බයයි " කියන එක විතරයි.

" ලියෝරාආහ් . තවම හැරිලා යන්න වෙලාව අඇති. අනේ පලයම් ගැහැනියේ !" මටම මුමුනගන්න ගමන් මන් වටපිට බැලුවා . අම්මා  කිව්වා හරිද මන්දා . කොහොමද ලූනරිස්ගේ දූපතෙන් මට පිරිමි යාලුවෙක් ඉන්නෙ මෙකෙ අඩුම ගෙදරක නටබුන්වත් නැතිකොට.

මගෙන්ම අහගන්න ගමන් ඉස්සරහට යද්දි    මොකක් හරි අස්සට වැටෙනවා එක්ක බෙල්ල ගාවින් උනුසුම් දියරයක් ගලන්න ගත්තා .  එපා   ඔය වචනය එක්ක මැවුන සුදු අඇදගත්ත කෙනා කියද්දි මන් අමාරුවෙන් බැලුවේ ඒ මූන දිහා .   සිල්ව' ඇස් - Beep Beep Beep

"මගුලේ එලාම් එක . මන් කනවා ටෝව ! " කෑ ගහන ගමන් මන් පොලොවෙ ගැහුවේ එලාම් එක .  මොන මගුලක්ද හොදම ටික යද්දි අඇහැරවන්නෙ ! . ඒ අස්සෙ ලගම තියෙන ෆෝන් එක අරන් කරපු වීඩියෝ එක හෙව්වට ඒකේ එහෙම මගුලක් නෑ .

අරයා .. අර සුදු අඇදගත්ත කෙනා මට ආපහු එන්න එපාද කිව්වෙ ? . ඒ හොල්මනක්ද ? . එහෙනම් අඇයි මාව බේරන්නේ ???  එයා මාව බේරනවද නැත්තම් එයා මාව මැරුවද ඔය ??

මොනා උනත් මට දැන් දැන් බයයි . මේක  බරපතලව ගියා වගේ  . මන් ඕන නැති කුනුගොඩකට අඇගිලි ගැහුවද මන්දා ?

.එකම දවස තුන්වෙනි වතාවටත් ගමන් කරද්දි මන් තීරනය කරා ගමේ යාලුවා හෝසෝක් ව හම්බ වෙන්න  . මගේ මතකෙන් ගිලිහුන සමහර කොටස් මට එයාගෙන් දැනගන්න පුලුවන් වේවි

In That Dream We Met | KSJWhere stories live. Discover now