5

63 13 4
                                    

එලියට ආපු මාව දැක්ක ගමන් ආපහ්‍ය් පුදුම උන ටේහ්‍යුන්ග්ට " බඩු ටික කාමරේ" කියාගෙන එහා ගෙදර අඇන්‍ටිට " අම්මට බෑනෙක් ගේනවා "  ත් කියාගෙන ඔරෝගත්තු මූනකින් එලියට බහිද්දි මට දැනුනේ celebrity කෙනෙක්ට වගේ

"හහ් ..  මිස්ටර් හොබ්බා මොන ලබ්බේ ඉන්නවද දන්නෙ නෑ . "

මටම කියාගෙන මන් ඔහේ පුන්චි කඩපේලිය පැත්තට යන්න ගියා .අඇයි මන්දා අද මට මිනිස්සු සේරවම මූසලයි . වෙන දවස් වලටත් එහෙමම තමයි ඒත් අද ටිකක් වැඩියෙන් මූසලයි .

පුන්චි දුරක් කඩපේලිය අස්සට යද්දි දකින්න හම්බ උනේ මල් කඩයක් . Hobi's flower  ලොකු පුවරුවකුත් තිබුනා . ඈ දෙයියනේ,  හෝසෝක් මේ ඩින්ගට කඩයක් දාගෙනද ? . හොබීස් ෆ්ලවර් නෙවේ ඒක නිකන් හොබිස් ෆ්ලවර් වගේ .

හොබිස් බැරිනම් හචිස් උනත් මට කමක් නැ  . දැන් මට ඕනෙහ් අර දූපත ගැන දැනගන්න . ඉතින් මන් හිමින් සීරුවේ ගියේ කඩේ අස්සට . හොබී විතරයි . මරුහ් !

" ඕහ් හොබී . මන් ආවා ඔයාගේ බල්ලව බලන්න ! "    පුරුද්දට හොබී බලන්න නෙවේ එයාගේ බල්ලව බලන්න ආවා කිය වෙද්දි මන් අඇස් දෙක තද කරගෙන වහගත්තා ලැජ්ජාවට.

" යාහ් . මන් දන්නවා ඔයා veterinarian  කෙනෙක් කියලා . ඒ උනාට ඉතින් අවුරුද්දකින් එද්දිත් බල්ලව බලන්න ආව කියන්නෝනේ නෑ නේ " එයා අනිත් පැත්තට කියද්දි මන් ඔලුව කස කස හිනා උනා . කෙල උනාද මන්දා

කොහොමින් කොහොම හරි හොබීට බ්‍රේස්ලට් එකක් දීලා යාලු කරගෙන එයාගේ මලුත් බලලා පොඩියකාගේ කාමරේ ගද යවන්න , වෙනත් අබ්‍යන්තර හේතුන් සහ අහින්සක අරමුනු මත උල් කටු තියෙන පුන්චි පතොක් පැලේකුත් අරගෙන පැත්තකින් මන් ඉදගත්තේ ලූනරිස් ගේ දූපත ගැන අහන්නයි . ගෑනු අය ඒමනේ . වටේට රවුමක් ගහලයි අහන්න තියෙන එක අහන්නෙ

" අහ් ...ම්..මේ හොබී . ඔ ඔයා ලූනරිස්ගේ දූපත ගැන මොනවද දන්නෙ ? "  මන් හිමින් හිමින් අහද්දි එයාට තේරුනා වගේ මන් මොකාටද එන්නෙ කියලා .

" අඇයි ඒක දැන් ? . ලියෝරා ! ගොන් වැඩක් එහෙම නෙවේ නේද කරන්න යන්නෙ ? "  හොබී මට කෑ ගැහුවා . අඇයි අනේ මන් මෙයාලගෙන් මොකක් හරි අලුත් දැනගන්න අඇහුවම ගොන් වැඩක් කරන්නද යන්නෙ අහන්නෙ ? . මන් ඒ තරම් උදාර චරිතයක්ද ඔයාලට ?

In That Dream We Met | KSJWhere stories live. Discover now