9

54 13 6
                                    

අඇහැරෙනකොට මන් බලාපොරොත්තු උනා අමන එලාම් එකේ සද්දෙ . ඒත් නෑ යකොව් . ඒක හිනයක් වත් ටයිම් ලූප් එකක් වත් නෙවේ . මන් හිතන්නේ දැන් දහයට විතර අඇති ඒත් මන් මෙ පිස්සු හොල්මන් එක්ක ගොන්ජියම් හොස්පිටල් එකෙ මැද තනියමහ්.. අනේ මාව මරන්න දෙයියනේ!!

හිතෙන් කෑ ගහ ගහ ඉද්දි අර ජරා සින්දුව ආයේ මාව වට කරගත්තා . විහිලුවටනෙ අනෙ මරන්න කිව්වේ . සීරියස් අරන් වත්ද මෙයාලා

මෙලෝ දෙයක් හිතාගන්න බැරි පාර පේන්න තිබ්බ එකම දොරෙන් මන් දිව්වා . ඔලුවත් රිදෙනවා මේ සද්දෙ අඇහිලා ..

කෝම හරි මන් ගිහින් නැවතුනේ අමුතු තැනක .

එඒක මහ මූසල පාට තැනක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එඒක මහ මූසල පාට තැනක් . ඒ ලගම බන්කුවකුත් තිබුනා . ඉදගන්න නෙවේ මට හිටගන්නවත් ඉන්න බැරි පාර බිමම ඉදගන ගුලි වෙන ගමන් කන් දෙක වහගෙන මහ හයියෙන් කෑ ගහන්න ගත්තා

" යනවා මගෙන් එහාකට . ඔය සින්දුවත් අරගෙන යනවා යන්න !! මට කරදර කරන්න එපා !! " මන් මහ හයියෙන් කියනවා එක්කම වීදුරු පිහිදනවා වගේ මහ බයානක හඩක් එන්න ගත්තා

" ඔච්චර බය නම් මොන එහෙකටද ආවේ " ඒ හඩ නිකන් ඔරොප්පුවට වගේ අහන්න ගත්තා. ඒත් මට ඒ හඩට උත්තරයක් දෙන්න සිහියක් තිබුනෙ නැ අ. මන් හිටියේ පුදුම වෙලාඅ. ලාවට බය වෙලා .

" හහ් . එයාලගේ තැනට අඇවිත් එයාලටම යන්න කියනවද ? මාර වැඩක් නේ එක ? " එයා කියනවා එක්කම මන් වචන දෙකක් එලියට දැම්මා

" ම් මන් බ බයයි " අඇත්තටම කවුද බය නැත්තෙ . තනියෙන් හොල්මන් ගොඩක් මැද ඉන්න ? අඩුම තදින් හග් කරන්න කෙනෙක් වත් හිටිය නම් ..

" ඒකට කමක් නෑ . එයාලා කියන කතාවට ඔයා අඇහුන්කන් දෙන්නකෝ . " ඒ පිරිමි කටහඩ එහෙම කියනවා එක්ක මට මගේ එහා පැත්තෙන් ලොකු උනුසුමක් දැනෙන ගත්තා . හරියට කවුරු හරි මාව තද කරලා බදා ගත්තා වගේ. හිමින් සීරුවේ මුලු අඇගම බයට ගැහෙන ගමන් පුන්චි ලැජ්ජාවකට මූනත් රතු උනා. ඊයාහ් මට මන් මේ වෙලේ ඉන්න ඕන විදිහ නම් දකින්න ඕන නැ අ.

ඒ අස්සෙයි අර ජරා සින්දුව ආපහු කියවෙන්න ගත්තේ.

Someone wrote this song before
And I could tell you where it's from
The 4-7-3-6-2-5-1 to put my mind at ease

Please just have a laugh with me..

ඔය විදිහට සින්දුව කියවෙද්දි මන් උවමනාවෙන් බලන් හිටියේ එතන සුදු අඇදග්න හිටපු තරුනයෝ දිහා . එයාලගෙන් සමහර අය පුන්චී නේ ? .

මගේ අඇස් නැවතුනේ එතන හිටපු පිරිමි ලමයෙක් ගාව . ටේහ්‍යුන්ග් ටත් වඩා පොඩී වගේ .හුරතල් අඇස් එක්ක එයා ඉස්සරහම හිටපු නිසාද කොහෙද මට එයාව කැපිලා පෙනුනා .

මෙච්චර දවසක් මන් අහපු ජරා සින්දුව තව කෙනෙක්ගේ හැගීම් පිරුනු තාලයක් කියලා මට තේරුනේ එ වෙලේ .

" ස්තූතී නූනා .. මාව මතක තියාගත්තට " ඒ පිරිමි ලමයා එහෙම කියලා හිනාවෙලා මන් ගාවින් ඉදගත්තා .

" ම් මට තේරුනේ නෑ . අඇ අඇයි ? " මන් ඒ පිරිමි ලමයගෙන් අඇහුවා

" නූනා දන්නවද . අපි සේරමලා ගොන්ජියම් හොස්පිටල් එකේ හිටිය ලමයි . ඊලග උපතක් ලබන්න කවුරුම හරි අපිව මතක තියාගන්න ඕන . අපිව දන්න කිසිම කෙනෙක් නෑ නේ . අපි සින්දු කියද්දි හැමෝම බය වෙනවා . ඒත් නූනා මාව මතක තියාගත්තා . ස්තූතී ඒකට . ස්තූතී මාව නිදහස් කරාට " එයා එහෙම කියව්වා .ඒ අතරේ අනිත් අය අතුරුදහන් උනා .

" ඔහ් ප් ප් පැටියෝ . ඕක මොකක්ද . මන් ඔ ඔයාව හැමදාටම මතක ත් තියාගන්නම් " මන් එයා දිහා බලලා හිනාවෙලා කියනකොට එයත් අතුරු දහන් උනා .

" හහ් හරි ආදරනීයයි වගේ " ඒ අතරෙයි ඔය කටහඩ අඇහුනේ . ආපහු මගේ අනිත් පැත්තෙන් .මොකක්ද මේක කියලා අහන්න මන් අනිත් පැත්ත බලන්න ගියාම තමා මගේ හුස්ම හිර උනේ..






" GODDAMN ! " අඇසුත් ලොකු කරන් හිටපු මට එක පාරටම කියවෙනවා එක්ක එයා හිනා වෙන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" GODDAMN ! " අඇසුත් ලොකු කරන් හිටපු මට එක පාරටම කියවෙනවා එක්ක එයා හිනා වෙන්න ගත්තා . ඒත් ඒක මන් බය උන වීදුරු පිහින හඩ වගේ නේ . ගොඩ් ඔප්පා මාවත් හොල්මනල් කරපියෝ

In That Dream We Met | KSJWhere stories live. Discover now