S1

213 21 10
                                    

-----------------------------------------------------------------

🎥
Scene 1️

> No of Shots
                          - 04
> Location
                          - Puqi Shrine
> Cast
                          - Hua Cheng
                          - Xie lian
                          - Condami

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🔖 Scene 1️ / 1️


ලියන් : සන් ලාන්, කවුද ඇවිත් ඉන්නේ බලන්නකෝ.

සන්ලාන් : දැන්ම බෑ ගගා, තව ටිකකින් යන්නම්.

ලියන් : දැන් ඇවිත් ඉන්න කෙනා බලන්න යන්න හෙට වෙනකල් ඉන්නද කියන්නේ සන් ලාන්?? තවුසේ ඔඩ්ඩියෙන්ද ඉන්නේ ඇ?

ලියන් : දැන් ඇවිත් ඉන්න කෙනා බලන්න යන්න හෙට වෙනකල් ඉන්නද කියන්නේ සන් ලාන්?? තවුසේ ඔඩ්ඩියෙන්ද ඉන්නේ ඇ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සන්ලාන් : හෙට හරි අනිද්දා හරි අනේ ගගා දැන් නම් යන්න බෑ.

ලියන් : අනේ මේ මාව කේන්ති ගස්සන්නේ නැතිව ගිහින් බලනවකෝ සන් ලාන්, ආව එකා දැන් දොර කඩන් එනවා.

සන්ලාන් : මොන වදයක්ද අනේ මේ...

🔖 Scene 1️ / 2️


සන්ලාන් : ආහ්... අහ්ම් මේ.. මොකක්ද වෙන්න ඕනේ.?
කොන්ඩමි : ගුඩ් ඊව් අයියේහ්. මම් කොන්ඩමි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සුදු රෙද්දේ රතු නූලේ අන්දරේ ❤️🤍 (HuaLian) [COMPLETE]Where stories live. Discover now