S3

76 9 2
                                    

-------------------------------------------------------------------

🎥
Scene 3️
     > No of Shots
                       - 08
     > Location
                       - Ghost City Main Hall
     > Cast
                       - Hua Cheng
                       - Xie lian
                       - Jun Wu
                       - Shi Qingxuan (FV)
                       - Ming Yi (FV)
                       - Mu Qin
                       - Nan Feng
                       - Ling Wen
                       - Qi Rong
                       - Father (TTC)

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🔖 Scene 3️ / 1️

නන්ෆෙන් : අහ්ම්..අහ්ම්..මයික් ටෙස් ටූ...වන්..ත්‍රී

මූ චින් : ඇති ඇති ඕක කියපන් ,නැත්තම් දැන් තෝ මෙතන එකෙ ඉදන් දහයට ගනියි

නන්ෆෙන් : අහම් ෂරි ෂරි...
දහසක් මල් මුකුලිත ආ නැ විකසිත වන මෙ හිමිදිරි උදයේ ,ඔබලාට පේනවද අමුඩෙ අදන් හේනට යන අර ගොවි අයියව..

මූ චින් : බල්ලො උගෙ එල්ලෙන එක නොබලා මෙ මගුල කරපන්!!!

නන්ෆෙන් : නරයාට කමා කරන්න ..මෙ ඔබ පැමිණ තියෙන්නේ ලියාන් දෙයියා ඇන්ඩ් හුආචෙන්ගේ මගුලටයි

මූ චින් : ලේඩිස් ඇන්ඩ් ජෙර්ලමන්ට් පුට් යුවර් හෑන්ඩ්ස් ටුගෙදර් ...ප්ලීස් වෙල්කම් ටු ස්ටේජ් ලියාන් ඇන්ඩ් ඔහුගෙ ආදරණීය වෙන්න හබීත හුආ චෙන්ග්!!!!
(රහසින්)
අඩෝ කො බන් අර නාකි ගස්ලබ්බා..

නන්ෆෙන් : කවුද බන්

මූ චින් : මෙ මගුල කරන උඩගෙදරවත්තෙ යටගෙදර මල් පිපුණු අල්ලපු ගෙදර පරවුන ආරච්චිලාගෙ දොන් ජිං ජිං මගෝඩිස් බන්

නන්ෆෙන් : ආ ඌ එයි..එයි..

(ෆාදර් ආවා)

මූ චින් : හරො එහෙනම් හැමෝම අග පසග පුලු උකුල ලෑලි බෝල පුකවල් කෙලින් කොරන් සෙට් වෙන්න මගුල් ගී කියන ස්ථානයට....

නන්ෆෙන් : මෙ එලඹෙන්නෙ ලියාන් හා හුආ චෙන්ග්ගෙ මගුල් ගී කියන අවස්ථාවටයි

මූ චින් : මගුල් ගී කීම මෙයින් සමාප්ත වන අතර , මෙ එළඹෙන්නෙ අනාගතේදි අතිනත ගන්න පකල් එක පල්ලියට වඩින අවස්ථාවයි... ඕයි බ්‍රෝ කො බෙරගහන උන් ස්ටාර්ඩ් කරපල්ලා!!!!

සුදු රෙද්දේ රතු නූලේ අන්දරේ ❤️🤍 (HuaLian) [COMPLETE]Where stories live. Discover now