At college
Athor povGiha : දියා ඔයා අද අපි එක්ක ක්ලබ් එකට යන්න එනවද?
Diya : sorry බං අද නම් එන්න වෙන්නෙ නෑ ඔම්මලගෙ hotel එකට යන්න ඕන
Disu : මොකක්ද බං උබ එහෙට ගිහිල්ලා කරන්නෙ
Diya mind : මගේ කුමාරයව බලනවා
Diya : ඇයි බං මටත් ඒකේ ශෙයාස් තියනවා මං එහෙට යන්නෙ නැතුව වෙන කොහේ යන්නද
Giha : හරි හරි උබ පලයං අපි හෙට සෙට් එක එක්ක ක්ලබ් යං
Diya : හරි එහෙනම් මං යනවා
දියා ගිහාවයි දිසූවයි බදාගෙන සමු දීලා ගියේ එයාගෙ කාර් එකට ඩ්‍රයිවින් ශීට් එකට නැග්ග දියා කාර් එක පස්සට ගත්තෙ දූවිලි ඇවිස්සිලා යන විදියට එහෙම්ම තනි අතින් කාර් එකේ සුක්කාරම හරවලා උපරිම වේගෙන් ඉස්සරහට ගියේ ගිහාටයි දිසූටයි හෝන් එකකුත් ගහගෙන
Disu : අර යන යෑමට නම් ලයිට් කනුවක හැප්පිලා තමයි නවතින්නෙ
Disu , giha : 🤣🤣🤣
දියා විනාඩි දහයක් යන්නත් කලින් hotel එක ලගට ආවා ආපු වේගෙන්ම කාර් එක පාකින් එකට දාපු දියා එහෙම්ම ගියේ හොටෙල් එක ඇතුලට ඇතුලෙ හිටපු අය දියාට ආචාර කරා දියාත් එයාලට ආචාර කරා
ඇතුලට ඇවිත් ලිෆ්ට් එකේ දොර ලගට ගිය දියා බලන් හිටියා එතකොටම ලිෆ්ට් එකේ දොර ඇරුනා ලිෆ්ට් එක ඇතුලෙ හිටියෙ දියා කීයටවත් හිතුවෙ නැති කෙනෙක්
ඔව් ඒ හිටියෙ මියා දියා මොකුත් නොකියා ඇතුලට ගිහින් හිටගත්තා දියා ලිෆ්ට් එකේ දොර දිහා ඔහේ බලන් හිටිය මියා දියගෙ උඩ ඉදන් යටටම බැලුවා
Miya : හ්හ.. මොකෝ මේ වෙනස් වෙලා කොන්ඩෙ කෑලි දෙකකුත් එල්ලෙනවා මැටි කමලා ආන්ටිට මොකද උනේ
මියා එහෙම ඇහුවෙ කට කොනින් හිනා වෙන ගමන්
Diya : හැමදාම එකම විදියට ඉන්න බෑනේ ඒක නිසා වෙනස් උනා අනික ඔයාට තියන ප්‍රශ්නෙ මොකක්ද
Miya : තමුන් මොකක්ද මෙහේ කරන්නෙ
Diya : මං මොකට ආවත් තමුන්ට මොකද මේකෙ අයිතියක් මටත් තියෙනව
Miya : අයිතිය හ්හ.. කොහේ තියන අයිතියද මේවා සේරම අයිති මට
Diya : හීනෙන් තමයි ඇයි අර තමුන්ගෙ කුමාරය ඉන්නෙ කුමාරයගෙ දේවල් තියාගන්නවා
Miya : ඒවත් මගේ මේවත් මගේ තමුන් වගේ කැතම කැත මැටිකමලා ආන්ටිලට කොල්ලො කැමති නැති නිසා ඉරිසියද
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
වෝට් කමෙන්ට් කරන හැමෝටම ආදරෙයි කුමාවෝ ❤❤
YOU ARE READING
Falling love with you ( MYG ) ❤❤
Science Fictionඑයාලගෙ ආදරේට එකතු වෙන්න තහනම්ද 💔 Some one pov එකම එක පාරක් මට ආයෙ ඔයාව දකින්න පුළුවන් උනොත් ඒක තමයි මගේ ජීවිතේ සතුටුම මොහොත ඔයාට දුක හිතුනෙ නැද්ද රත්තරං මාව අතරමං කරන්න මේ විදියට මගේ ආදරේ හැමදාම ඔයාට විතරයි මැනික ❤ Story begin : 2024.03.12 Story e...