ep 4

18 5 10
                                    

Yoongi :  මොනාද හරකියේ කරන්නෙ මගේ දෝණි මාත් එක්ක තරහ වෙයි

Diya : මොන දෝණිද ෆියුනරල් එකේදි හම්බවුනු එක්කෙනාද බීච් එකේදි හම්බවුනු එක්කෙනාද අල්ලපු එපාට්මන් එකේ එක්කෙනාද ක්ලබ් එකේ ඉන්න විසි දෙනාගෙන් එක්කෙනෙක්ද නැත්තං අර හොටෙල් එකේ ස්ටාෆ් එකේ දොලොස් දෙනාගෙන් කවුරු හරිද නැත්තං

Yoongi : ඇති ඇති කවුරු හරි කෙල්ලෙක් නැතුව කොල්ලෙක් නෙවෙයි

Yoongi mind  : කොහොම කියන්නද ඒ ඔයා කියලා

යුංගි හිතින් හිතුව උනත් එයාගෙ මූනට ලස්සන හිනාවක් ආවා

Diya : මොකෝ දැන් හිනාවෙන්නෙ

Diya mind : දෝණි මතක් වෙලා වෙන්න ඇති

Yoongi : කෙනෙක් මතක් උනා

Diya : කවුද

Yoongi : උබට මොකටද

Diya : ඒයි මෝඩ පූසා කියනවද නැද්ද

Yoongi : නෑ.....

Diya : තරහයී ආයේ මාත් එක්ක කතා කරන්න එපා

දියා අත් දෙකත් පපුවට බැදගෙන රූෆ්ටොප් එකෙන් ගියා යුංගි හිනාවෙලා ඒ දිහා බලන් ඉදලා ආයේ දියාගෙ පස්සෙන් ගියා

මේ දිහා මියා බලන් හිටියෙ ඉරිසියාවෙන්ද තරහින්ද කියලා ඕතර්ට වත් හිතාගන්න බැරි උනා

After some time
At hotel vip Staff room
Athor pov

Yoongi : කතා කරනවකෝ

Diya : ........

Yoongi : කතා කරනවද නැද්ද

Diya : .........

Yoongi : නෑනේ එහෙනම්

Diya : ......

Yoongi : අන්තිම පාරට කියන්නෙ කතා කරනවද නැත්තං මං කරන දේ හිතා ගන්නවත් බැරි වෙයි

Diya : ......

Yoongi : එහෙමයි නේ

Diya : යා.... බූරුවා මාව බිමින් තියනවා

යුංගි දියාව බ්‍රිඩ්ල් ස්ටයිල් එකට ඉස්සුවා දියා යුංගිගෙ පපුවට ගගහ කෑ ගහන්න ගත්ත නිසා යුංගි දියාව බිමින් තිව්වා

Diya : හරකා හ්හ කියනවකෝ කවුද

Yoongi : ......

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

යුංගි කියයිද ලමයි ඒ කෙනා ගැන

මේ මට හිතෙනව මේ කතාව සෑඩ් එන්ඩින් එකක් කරන්න හාද? 🥺🥺

Falling love with you ( MYG ) ❤❤Where stories live. Discover now