ep 9

12 3 8
                                    

Next day morning
Diya pov

ආ... මගේ ඔලුව මට මොකක්ද උනේ මං මේ කොහෙද ඉන්නෙ මාව හිර වෙලා වගේ කවුද මගේ ඉන වටේ අතක් දාගෙන ඉන්නෙ යුංගියා ඒත් මං කොහොමද එතකොට මං මේ ඉන්නෙ යුංගි ඔප්පගෙ එපාට්මන් එකේද ඊයෙ මොකක්ද උනේ ඇයි මට මොකුත් මතක නැත්තේ

Diya pov end

Athor pov

දියා ඔලුවත් අල්ලං නැකිටලා වොශ් රූම් එකට ගියා දියා මූන සෝදන ගමන් ඉන්දෙද්දී දියාගෙ අත් වලට ලේ ආවා දියාට තේරුනා ඒ ලේ එන්නෙ එයාගෙ නහයෙන් කියලා දියා ඉක්මන්ට ලේ ටික හෝදගත්තා ඒත් දියාගෙ ඔලුවෙ වේදනාව දරාගන්න බැරුව එතනම බිමට වැටුනා

Athor pov end

Yoongi pov

ඊයෙ නටපු නාඩගම නිසා මට මහන්සියටම නින්ද ගියා ඒ නැතත් නින්ද කියන්නෙ මං අදහන ආගමනේ උදේ නැකිටිනකොට දියා මගේ ලග හිටියෙ නෑ එතකොටම වගේ බාත්රූම් එකෙන් සද්දයක් ආව මම නැකිටල ඉක්මන්ට බාත්රූම් එක ගාවට ගියා මම දියාට කතා කරත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ ඉතින් මම දොර ඇරන් යනකොට දියා සින්ක් එක ලග බිම වැටිලා හිටිය දියාව අත් දෙකට උස්සලා ගත්තු මම එයාව බෙඩ් එකෙන් තියලා මූනට වතුර ටිකක් ඉස්සා එතකොට දියාට සිහිය ආවා

Yoongi pov end

Athor pov

Yoongi : දියා පැටියෝ කතා කරන්න ඔයාට මොකද උනේ

Diya : මොකුත් නෑ ඔප්පා ටිකක් ඔලුව රිදෙනවා ඒක නිසා ෆෙන්ට් උනේ

Yoongi : ඔලුව රිදෙන්නෙ නැතුව තියෙයිද අරම බොනකොට

Diya : දැන් හරි ඔප්පා මාව ඊයේ රෑ බලාගත්තට කුමාවෝ ඔම්මල මාව හොයනවා ඇති

Yoongi : නෑ එයාලා ඕස්ට්‍රේලියා ගියා ඔයාගෙ හල්මොනී නැති වෙලා

Diya : මොකක්...

Yoongi : මං දන්නවා ඔයාට දුකයි කියලා....

Diya : මොනවාද කියන්නෙ උබ දන්නවද මට කොච්චර සතුටුද කියලා ඕක තමයි මං අහපු හොදම ආරංචිය මං බලන් හිටියෙ ඔය ගෑනි මැරෙනකන් අද නම් සෝජු පාටියක් දාන්නම ඕන

Yoongi : අනේ මෙහෙමත් කෙල්ලො ඇයි ඊයෙ රෑ බිව්වෙ ඒවා මදිද

Diya : හරි හරි මං දැන් කොලේජ් එකට යන්න ඕනෙ මං මෙහෙම්ම ගෙදර ගිහින් චේන්ජ් කරන් කොලේජ් එකට යන්නම්

Yoongi : මං එන්නම් උබව දාන්න

Diya : එපා මට ටැක්සි එකක යන්න පුළුවන්

Yoongi : අනේ මන්දා එහෙනම් පරිස්සමෙන් යන්න

දියා දොර ලගට ගිහින් ආයෙ හැරිලා යුංගි ලගට ආවා

Diya : මගේ ෆෝන් එකයි අනිත් බඩුයි

Yoongi : මතක් උනාද අන්න ඇද ලග ස්ටූල් එකේ

දියා බඩු ටිකත් අරන් යන්න ගිහින් ආයෙ හැරිලා ඇවිත් යුංගිගෙ කම්බුලට කිස් එකක් දීලා ගියා

ටැක්සි එකක් අරගෙන ගෙදරට ගිහිපු දියා ඇදුම් චේන්ජ් කරගෙන එයාගෙ කාර් එකෙන් කෙලින්ම ගියේ හොස්පිට්ල් එකට

At hospital

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ස්‍රපායිස් .... බාල්දි ගොඩක් තව මග එනවා
මොනව වෙයිද ඉස්සරහට මං නම් දන්නෝ 🙂😌😏

Falling love with you ( MYG ) ❤❤Where stories live. Discover now