3 කොටස

171 20 1
                                    

🦋:- මොකද කරන්නෙ කොහෙද ඉන්නෙ

🌸:-ම්ම්ම්...

🦋:-කොහෙද ඉන්නෙ යකෝ

🌸:-මේ අහන්නකෝ

🦋:-මොකක්ද...ඊටකලිම් කොහෙද ඉන්නෙ කියන්නකෝ

🌸:-මන් ඉන්නවා..ඔයාට මාව පේන්නැති උනාට..මට ඔයාව පේනවා

මම එහෙම කියනවත් එක්කම වාඩිවෙලා හිටිය එයා ආයම එකපාරට නැගිට්ටෙ මමත් හිටිය තැනින් අඩියක් පිටිපස්සට තියනකොට...

බෙල්ල උස්ස උස්ස හතරවටේ මාව හොයන එයාව දැක්කම මට ලෝබ හිතුනත් එයාගේ ඒ හැසිරීම දිහා බලාගෙනම හිටිය මම ආයමත් කෝල් එකෙන් එයාට කතා කරේ බෙල්ල හරවහරව මාව හොයන විදිය දැකලා මට හිනා යන නිසා....

🌸:- පොරොන්දුවක් වෙනවද

🦋:-ඇහ්..මොකක්ද

🌸:-පොරොන්දුවක්

🦋:-කියන්නකො බලන්න

🌸:-ඔය බෙල්ල උස්ස උස්ස මාව හොයන්නේ..

🦋:-යකෝ කොහෙද ඉන්නෙ අහ්

🌸:-මම කියනකම් ඉන්නකෝ

🦋:-හ්ම්ම්..හ්ම්ම්..කියන්නකෝ

🌸:-පොරොන්දු වෙන්න...ඔය විදියටම මන් ගැන හැමදාම හොයනව කියල...කවදාවත් මාව මගහැරගන්නෑ කියල...මාත් එක්කම ඉන්නව කියලා පොරොන්දු වෙන්න ඔය විදියට මන් ගැන විතරක් හොයනව කියල

🦋:-ම්ම්ම්ම්

🌸:-පොරොන්දු වෙන්න

🦋:-හ්ම්ම්...පොරොන්දු වෙන්නම්..ඔයාව කොහොමහරි හොයාගන්නවා කියල

🌸:-කොහොමද

කතාවෙන් කතාව බිමට බර කරගත්ත ඇස් වලින් බේරෙන කදුලු අනික් අයට පේන්නැති වෙන්න මූණ බිමට හරවන් එයා එක්ක කතා කර කර හිටිය මගේ පිටිපස්සෙන් ඇවිත් කවුරුහරි උරහිසට තට්ටු කරපු නිසා....ඉක්මනට අනික් අතින් කදුලු පිහිදාගත්ත මන් පිටිපස්ස හැරිලා බැලුවේ මට කතා කරපු කෙනා කව්ද කියලවත් නොදැන...ඒත් එකපාරටම ශොක් උන මන් අඩියක් පස්සට ගන්නවත් එක්කම ඒ කෙනා මගේ අතින් ඇදලා එයාගෙ පැත්තට බරකරගත්තෙ කට කොනින් හිනාවෙන ගමන්...

𝘋𝘰 𝘠𝘰𝘶 𝘙𝘦𝘢𝘭𝘭𝘺 𝘓𝘰𝘷𝘦𝘥 𝘔𝘦..? (𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗) (Girl×Girl)Where stories live. Discover now