දුප්පත් නිසානේ මේ සේරම 🖤07

473 51 5
                                    



.......... 7 ...........





<<<<<<<

"දොරේ ලොක් එක අරැලා තියෙන්නෙ පරිස්සමෙන් එළියට බහින්න..."

කාර් එකේ තිබ්බ වතුර බෝතලයක් අරගෙන යූවී අනිත් පැත්තෙන් බැහැලා....ශෙනු ළඟට...යනවා...වමනෙට වගේ යන්ඩ ආවත් වමනේ යන්නේ නැහැ...

"වතුර ටිකක් බොන්නකෝ...දීලා ටිකක් මූනේ ගාගන්න..."

යුවී.. වතුර බෝතලයේ ශෙනුගෙ අතට දීල ආයෙමත් වාහනයට නගිනවා..යුවී.. දුන්න වතුර බෝතලෙන් කටත් හෝදල මූනත් හෝදගෙනම ශෙනු ආයෙමත් වාහනයට....

"මං Ac එක වැඩි කරලා තියෙන්නේ කාර් එකේ ශීට් එක කඩාගෙන...පාත් කරගෙන පොඩ්ඩක් නිදාගන්න මං ගිහිල්ලා කතා කරන්නම්..."

"......"

"ගල් ගිලපු මොකාද එකා වගේ මගේ මූණ දිහා බලන් ඉන්නේ නැතුව කියපු දේ කරපං සුදු මහත්තයා..."

>>>>>>>>>>>

"හා.... හා...."

අනේ ඇත්තටම දැන් මට එන කේන්තියට මේ මකරගේ හොම්බට දෙකක් තුනක් ඇනගන්න ඇත්නම්...මූට යකෝ මනුස්ස භාෂාවත් තේරෙන්නේ නෑ මං හිතන්නේ...එක වෙලාවට හොඳින් කතා කරනවා අනිත් වෙලාවට පුක ගිණි ගත්ත මකරෙක් වගේ....කෑගහනවා...එක එක වෙලාවට එක එක වෙස් පෙරලෙනවා...මුව යවන්න ඕන චෙස් අදින්න එතකොට වත් ඉවසීමෙන් ඉදගෙන ඉදියි නේ... මු කවද හරි බඳින ගෑනි...නම් පව් ඒ ගෑණී... කරපු සංසාර කරපු කරුමය කට තමා මූට අහුවෙන්නේ....හිතින්..මම අර පුක ගිණි ගත්ත මකරට බැන ඉදලා මට දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා තිබ්බා..මට ඇහැරුනේ එයා මගේ නහය මිරිකපු හින්දා හින්දා...මට කටට ආපු කුණුහරප ගංගාවක් වාං දාන්න ඔන්න මෙන්න ආවත් එළියට දාන්න විදිහක්....නෑ..නේ මං..ඉතිං මකරාට ම⁣ගේ මුළු තුන් හිතෙන්ම බැන බැන... නහය අල්ලගෙන නැගිට්ටා...මං...

"ම්්්..."

"අනේ අම්බෝ බං උඹටත් නිදාගන්න ගියහම මෙතන එහා පැත්තෙ ඉන්න මිනිහා මැරිලද කියලවත් වගේ වගක් නෑ නේද...හෙන ගහල වගේ නිදි..."

"......"

"මොකද සුදු මහත්තයා කුටු කුටු ගන්නේ.."

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ [ Slow update ]Where stories live. Discover now