සියලු දෙනාම එක්ව සෑදු ප්රාර්ථනා කූඩු අහස් ගැබ දෙසට මුදා හරිමින් ඔවුනොවුන්ගේ ප්රාර්ථනාවන් නැවතත් සිහි කරන්නට උනා...මුලු අහස් තලයම රන්වන් පැහැයෙන් දිස්නය දෙද්දී එය සියල්ලන්ගේම දෑස් වශී කරවන සුලු සුන්දරතම දර්ශනයක් උනා...
වැව මතුපිටද ඉතා අලන්කාර ලෙස සරසා තිබෙද්දී ජනතාව ඔවුන් සාදා ගත් ඔරු පිට නැගී වැවෙහි සන්චාරය කරන්නට උනේ අහසෙහි සුන්දරත්වය නරඹන්නටද කාලය ගනිමින්...
'පියාණනි..මා ශිචෙන් හමුවී පැමිණෙන්නම්...'
'ම්ම්...ප්රවේශමෙන්...'
පියාගෙන් ලද අවසරයෙන් ටන්ග් සන් කුමරු ශිචෙන් සෙවීම පසෙක තබා මිටින් හල කුරුල්ලෙක් මෙන් එක් සුවිශේෂී පුද්ගලයෙකු සොයා යෑමට උනා...
YOU ARE READING
It's Always You (Zhanyi Sinhala FF)
Fanfic'ඔයා කොහොමද මගේ දිහා එක සැරයක්වත් නොබලා මාව සිතුවමට නගන්නේ මිස්ටර් ශාන්?' - 💚 'සමහරවිට ඔයාගේ රූපේ සදහටම මගේ හිතේ ඇදිලා තියෙන නිසා වෙන්නැති..' - ❤️ ............................... අහිමිව යන බැව් දැන බැඳුනේ.. දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ.. හිමිකම් නැති...