තේහ්‍යුන් හිටියේ ජිමින් කලින් දවසේ නවත්තපු මීටින් එක continue කරන ගමන් ය. ජන්කුක් තේහ්‍යුන් පැවරුව වැඩක් එයාගෙ ටේබල් එකේ ඉදන් කරා.
පැයකින් විතර තේහ්‍යුන් මීටින් එක ඉවර වුනා. හුඟ වේලාවකින් පස්සෙ තේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා. ජන්කුක් ඒ වෙලෙ ෆෝන් එකෙයි හිටියේ. තේහ්‍යුන් ජන්කුක්ට කතා කලා.
Tae : ජන්කුක්...
ජන්කුක් තේහ්‍යුන්ගේ කටහඬට ගැස්සුනා.
Jk : අහ් ඕ සර්.
Tae : ඔයාගෙ වැඩ ටික ඉවරයිද ජන්කුක්.
Jk : ඔව් සර් ඒ ටික ඉවරයි.
Tae : අපි එහෙනම් දැන් යමුද?
Jk : සර් දැන්ම යන්නෙ ඇයි. සර්ගේ වැඩ ඉවරයි ද?..
තේහ්‍යුන් ශීට් එකෙන් නැගිටලා ජන්කුක් ලඟට ඇවිදන් ආවා.
Tae :නෑ ජන්කුක්. ඉවර නම් නෑ. එත් මට ඔයා එක්ක එළියට යන්න ඕනෙ.
Jk :ම්.මේ මාත් එක්ක.
Tae : ඔව් ජන්කුක් ඇයි ඔයාට බැරිද.
Jk :න්.නෑ සර්. මන් කැමතියි.
Tae : ඒක මිසක්. කොහොමත් ඔයා අකමැති වුනත් මන් බලෙන් හරි එක්කන් යනවනේ.
ජන්කුක් ලාවට හිනා වෙලා බිම බලා ගත්තා.
Tae : අපි එළියට ගිහින් dinner එක ගමු.
Jk : හා සර්.
Tae : මගේ වාහනේ නම් හදන්න දාලා තියෙන්නෙ. කැබ් එකක යමු නේ.
Jk : හා සර්.
තේහ්‍යුන් කොච්චර කියෙව්වත් ජන්කුක් ඒ හැම දේකටම කෙටි උත්තර දුන්නා. තේහ්‍යුන් ඉන්නෙ හිතේ ලොකු සතුටක් තියාගෙනයි. ඒකයි මෙච්චර කියවන්නෙ... එතකොට ජන්කුක්???????
දෙන්නා එක්ක කම්පැනි එකෙන් එළියට ඇවිත් කැබ් එකක් දාගෙන එදා කායි එක්ක රණ්ඩු වුන restaurant එකටම ආවා. තේහ්‍යුන් ජන්කුක්ගේ අතින් අල්ලගෙනම restaurant එකෙ ඇතුලට ගියා. ජන්කුක්ව එක්කන් ආපු තේහ්‍යුන් ජන්කුක්ව පරිස්සමින් ඉන්දවලා එයත් ඉදගත්තා. වේටර් ටේබල් එක ළඟට ආවා.
Tae :ඔයා කන්න කැමති දෙයක් ඕඩර් කරන්න ජන්කුක්.
ජන්කුක් ඔළුව වනලා එයා කැමති දෙවල් වේටර්ට කිව්වා.
VOCÊ ESTÁ LENDO
🖇️The Toxic Lover ⛓
Romanceආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක්ද ?... නමුත්.... Don't Hate Me Until I Show You My Love 🐯🐰 #Sinhala Taekook 🔞 Bottom ⬇️Jungkook, Top🔝 Taehyung Maybe swich🔄 Mature Content 🔞 All names, places in the story are imaginary.