තේහ්යුන් ජන්කුක් එක්ක ආවෙ කම්පැනි එකට යවන්න තිබ්බ meterials චෙක් කරන්නයි.
Tae : ජන්කුක් මේ කන්ටේනර් එකේ තියෙන ටිකේ පොඩි අවුලක් තියෙනවා. මට මේ ටික එච්චර අල්ලන්නෙ නෑ. මේ documents ටිකත් අරන් ගිහින් මේ meterials පැත්ත බලන කෙනාට එන්න කියන්න දැම්ම.
Jk : ආ ඕකෙ සර් මන් එක්කන් එන්නම්.
ජන්කුක් තේහ්යුන්ගේ අතේ තිබ්බ ෆයිල් ටිකත් අරගෙන ගියේ තේහ්යුන් කිව්ව එක්කෙනාව හම්බෙන්නයි. තේහ්යුන් එයාගෙ කම්පැනි එකට ගෙන්නන හැම ඕඩර් එකක්ම තේහ්යුන් හරි ජිමින් හරි අනිවාර්යයෙන්ම චෙක් කරනවාමයි. ඒක තේහ්යුන් මේ කම්පැනි එක පටන් ගත්ත දවසේ ඉදලම කරන දෙයක්. තේහ්යුන් කැමති උනේ නෑ කම්පැනි එකේ කිසිම product එකක් අඩු quality එකෙන් වෙනව දකින්න.
ජන්කුක් ෆයිල් එකත් අරගෙන ආවෙ ඒ කම්පැනි එකේ reception එක ළඟටයි.
👩⚖️ : Good Morning Sir.
Jk : Good morning. මම THV Events එකෙන්. අපි ඕඩර් කරපු meterials වල පොඩි ප්රශ්නයක්. මට ඒ meterials භාරව ඉන්න කෙනාව හම්බෙන්න ඕනෙ.
👩⚖️ : අහ් ඕකේ. මට විනාඩියක් දෙන්න සර්...
reception එකේ හිටපු girl කෝල් එකක් අරන් විස්තරේ කිව්වා.
👩⚖️: ඕකෙ සර්. 5th floor එකේ දිගටම යන්න. එතනින් 3වෙනි කැබින් එකේ ඉන්නවා Mr.Lee tae ri. සර් එයාව ගිහින් හම්බෙන්න.
Jk : Ok. Thank you.
ජන්කුක් ඒ girl කිව්ව විදියටම elevator එකෙන් 5th floor එකට ගියා. ජන්කුක් වට පිට බල බල ගිහින් 3වෙනි කැබින් එක ළඟ හිටගත්තා. ඒ දොරේ mr.Lee tae ri කියලා ගහලා තිබ්බා.ජන්කුක ඒ දොරට තට්ටු කලා.
Jk : May I coming.
Lee : yah! Coming.
ඇතුලෙන් ලැබුන අවසරෙත් එක්ක ජන්කුක් ඇතුලට ගියේ එයාගෙ හා දත් දෙකත් එළියට දාගෙන හිනාවේගනය. ඇතුලට ආපු ජන්කුක් දිහා ඇතුලෙ හිටපු කෙනා ඇහිබමත් උස්සගෙන බලාගෙන හිටියා.
Lee : oohh...Take a sit darling.
Jk : Thank you sir. අහ්ම්.. මම THV Events එකෙන් අපි ඕඩර් කරපු.
Lee : ඕහ්හ්... cool down baby.. ඔහොම කියවන් යන්න එපා.. මට ඉස්සෙල්ලම කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක්.
ESTÁS LEYENDO
🖇️The Toxic Lover ⛓
Romanceආදරේ කියන්නෙ බලෙන් ලබා ගන්න පුලුවන් දෙයක්ද ?... නමුත්.... Don't Hate Me Until I Show You My Love 🐯🐰 #Sinhala Taekook 🔞 Bottom ⬇️Jungkook, Top🔝 Taehyung Maybe swich🔄 Mature Content 🔞 All names, places in the story are imaginary.