2 කොටස

113 6 3
                                    

" අනේ එලාම් එක තිබ්බට වැඩක් නෑනේ "

නැගිටින කොට තුනයි වෙලාව කොහොම අරි කල්ල හතර වෙද්දි ලේස්ති උනා . අම්මනම් ඉති කලින් ඉද්ල ලේස්ති උනා . සහනුයි සෙවුමි අපි එක්ක යන්නේ දැන්නම් සීයට සීයක් ශුවර් මේක සැලසුමක් . ඔක්කොම කරගෙන එලියට බහින කොට හයයි වෙලාව .උදේට කන්න බෑ වමනෙ යනවනේ බස් ඇලජික් .පස්සෙ මතක් උනේ වෑන් එහෙක කියාල ඒත් වෙනසක් නෑ. මතක් වෙද්දිත් වමනෙ යන්න වගේ . මම ඉති ඉයර්පෝන් දෙක ගත්ත ගහගෙන යන්න . ටසිරි මගේ පොත ගන්න බැරි උනා. ආයීත් ගහල කඩාගත්ත හරක වගේ ඉඩඩට දුවල ගිහින් පොත අරගත්ත .
අනා මගෙ කෙල්ලයි කොල්ලයි ඇවිල්ල. එයාල වෑන් එකේ ඇවිත් තිබ්බේ මම ගිහින් නැග්ග පිටිපස්සෙ ශීට් එකේම ගිහින් නැවතුනේ .

" ආ....... ලමයි "

" ලමයි නෙමෙයි දැන්නම් සීයට සීයක් ශුවර් මේක පැලැනක් "

" ඔව් බං ඒක ඇත්ත "

ඔය කට ඇරියෙ අනේ ඇත්තමයි මේකි නිකන් හරියට පිටි තට්ටුවක් මූනෙ අලෝල වගෙ. වැඩි කතාබහ උනෙත් නෑ .මම ඉති කටඇරගෙන නිදි . අම්ම තමයි කිවුවෙ. හිතෙන විදියට නුවර ඉදල කොළඹට කිලෝමිටර් දෙසීයක් විතරද කොහෙද අපි ගත්ත ගෙදරට එනකොට හතර විතර වෙලා කොළඹ ගම්පහ පැත්තෙන් තමයි ගේ අරගෙන තිවුනෙ . ඒ ගේනම් මරු හැබැයි ගේට් එකත් එක්ක . ලොකු ජනෙල් දෙකක් තියෙනවා . ඒ ලග පුටුසැටියක් තියල තිබුනා. දොරගාව පොටි මල් පෝච්චියක් තියල තිබ්බ. ටයිල් අල්ලල තිබුනේ කාබර හතරක් තියෙනවා . කුස්සිය නම් ලොකුයි . ඒක හොදයි . මම ඉතින් කාල බත්රූම් එකට රින්ග ගත්ත .

" අම්මේ මම නිදාගන්න යනවා හෙට අස්කරගන්න බැරිය ඔයටික අම්මත් නිදාගන්න . "

" හා හා චුටි පුතා . ආ...... චූටි පුතා බෙහෙත් බීල නිදාගන්න "

" හා අම්මෙ "

අම්මේ....... මගේ කාම්බරේ නම් ලොකුයි මේසයක් තිබුනා ඇදලග ඇදනම් පන්කාදු පහයි . මේසෙ උඩ ටේබල් ලෑම්ප් එකක් තියල තිබුන තව මල්පෝච්චියකුත් තියල තිබුනා . මම ඉතින් ඔය මල් කියන දේට ටිකක් අක මැති ඒත් මං ආසකරේ රෝස මල් වලට විතරනේ.
කබඩ් එකක් තිබුනා ඒකන්ම ලීවලි හදපු එකක් . එහෙන්මම නින්දට වැටුනා .උදේ බලද්දි වෙලාව දහයයි .

නොනිමි♥︎ ( 𝒀𝒊𝒛𝒉𝒂𝒏 𝑩𝒍 𝑺𝒕𝒐𝒓𝒚 )♥︎Where stories live. Discover now